රෝහලට යන හැමෝම යළි නොඑන බවටත්, රෝහල් ඉදිරිපිට මල්ශාලාවක් ඇත්තේ ඒ හේතුව නිසා බවටත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ ප්‍රකාශය උද්දච්ඡ සාහසික එකක් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කළ බවකි.










