එදා රාජ්‍ය සේවකයන් වැඩ වර්ජන කිරීමට උසිගැන්වූ ජනතා විමුක්ති පෙරමුණ අද රාජ්‍ය සේවකයන්ට වැඩ කරන ලෙසත්, නොඑසේනම් ජනතාවගේ ඊළග සුනාමිය රාජ්‍ය සේවකයන්ට එනු ඇති බව ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කොට ඇති බවත් සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ලාල්කාන්ත අමාත්‍යවරයා කළ මෙම ප්‍රකාශය හරහා තමන්ට ඡන්දය දුන් රාජ්‍ය සේවකයන්ටම අද පහර දෙන තැනට ඔවුන් පත්ව ඇති බවකි.
Sri Lanka Latest News
ලාල්කාන්ත කරපු අනතුරු ඇගවීම!










