• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිරිවෙහෙරේ ආතක් පාතක් නැති ‘මිනීමරු ට්‍රැක්ටරේ’ හමුදාවේ ‌කොල්ලන් හත්දෙනෙකුගේ ජීවිත අනතුරේ දමයි! 4කට බරපතළයි! මීට කලිනුත් මිනියක් මරලා!

June 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කිරිවෙහෙරේ ආතක් පාතක් නැති ‘මිනීමරු ට්‍රැක්ටරේ’ හමුදාවේ ‌කොල්ලන් හත්දෙනෙකුගේ ජීවිත අනතුරේ දමයි! 4කට බරපතළයි! මීට කලිනුත් මිනියක් මරලා!
Share on WhatsAppShare on Facebook

කතරගම කිරි වෙහෙරට අයත් ට්‍රැක්ටරයක, කිරිවෙහෙරට සම්බන්ධව සේවය කරන සිවිල් පුද්ගලයෙක් විසින් කිරිවෙහෙරේ රාජකාර සඳහා යුද හමුදා හමුදා සෙබළුන් හත් දෙනෙක් රැගෙන පදවාගෙන පැමිණි ට්‍රැක්ටරයක් පෙරළී සෙබලුන් 07 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

අද (17) උදෑසන හතයි තිහට පමණ කතරගම 10 කණුව යුද හමුදා කඳවුරේ සිට කතරගම කිරිවෙහෙර දක්වා යුද හමුදා සෙබළුන් 07 දෙනකු ප්‍රවාහන කළ මෙම ටැක්ටර් රථය මෙලෙස අනතුරට පත්ව තිබේ.

යුද හමුදා සෙබලුන් රැගෙන අධික වේගයෙන් පැමිණ ඇති මෙම ට්‍රැක්ටරය අපරික්ෂාකාරීව ධාවනය කිරීම නිසා කතරගම කිරිවෙහෙර රථ වාහන නැවතුම් පලට ඇතුළුවන ස්ථානයේදී පෙරළී ගොස් මෙම අනතුර සිද්ධ වී තිබේ.

ට්‍රැක්ටරයේ ටේලරය පෙරළී ඊට යටවුන යුද හමුදා සෙබලුන් 07 දෙනාම තුවාල ලබා තිබුණු අතර, ඉන් සෙබලුන් 04 දෙනෙක් බරපතල තුවාල ලබා තිබිණි.

තුවාලකරුවන් දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තුවාල ලබා සිටි සෙබලුන් 4ක් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගේ තත්ත්වය ඉතා බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.

අනතුර සිදුවුන කිරිවෙහෙටර අයත් ට්‍රැක්ටරයට ආදායම් බලපත්‍රයක් රක්ෂණ සහතිකයක් ඇතුළු කිසිම වලංගු ලේඛණයක් නොමැතිවා සේම අනතුර සිදුකළ ට්‍රැක්ටරය පැදවූ පුද්ගලයාට ද වලංගු රියදුරු බලපත්‍රයක්ද තිබී නැති බව අනාවරණ වෙයි.

ට්‍රැක්ටර් රථයේ රියදුරු ද මේ වනවිට ප්‍රතිකාර සදහා බව පවසමින් කතරගම රෝහලට ඇතුලත්ව සිටී.

වාර්තාවන පරිදි මෙම ට්‍රැක්ටරය මේ ආකාරයෙන්ම සිතුල්පව්ව පාරේ දී පෙරළී ගොස් එක් පුද්ගලයෙක් මීට පෙර මියගොස් තවත් පිරිසකට තුවාල සිදු කර තිබේ.

ගම්මු මේ ට්‍රැක්ටරය හඳුන්වන්නේ මිනී මරණ ට්‍රැක්ටරය ලෙසින් බව ද වාර්තා වේ.

ට්‍රැක්ටරය මේ වනවිට කතරගම පොලිසියේ ඇති බවත්, කතරගම පොලිසිය මේ සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී උදාසීන බවක් පෙන්නුම් කරන ආකාරයත් වාර්තා වෙමින් ඇත.

SendShareShare
Previous Post

කෝ… කෝ… කෝ… කෝ මේවට පරීක්ෂණ? I Sri Lanka Latest News

Next Post

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

MORE NEWS

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

Load More
2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

සිය ජීවිත පවා අවදානමේ හෙළමින් 2015 සිදු කළ සටන රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාස 2ක් යාමට පෙර පාවා දුන් බවත්,...

Read more
ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.