• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇහැලියගොඩ බිහිසුණු බස් රථ අනතුරක්! 5 දෙනකුට අසාධ්‍යයි! Sri Lanka Latest News

June 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇහැලියගොඩ බිහිසුණු බස් රථ අනතුරක්! 5 දෙනකුට අසාධ්‍යයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

20 දෙනෙක් අනතුරට ලක්කරමින් 05 දෙනක් අසාධ්‍ය තත්ත්වයට ඇද දමමින් අද (26) උදේ 10ට පමණ ඇළියගොඩදී බිහිසුණු බස් රථ අනතුරක් සිදුවී තිබේ. (Sri Lanka Latest News)

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී අධික වේගයෙන් පැමිණි පෞද්ගලික බස්රථයක් පාරෙන් ඉවතට ලිස්සා විත් නවතා තිබු සුඛෝපභෝගී බස්රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

අනතුරින් පුද්ගලයන් 20 දෙනකු පමණ තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූවන් අතර පදිකයෝ පිරිසක් ද වෙති.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ රෝහල්ගත කළ පස්දෙනකුගේ තත්ත්වය බරපතල බවය.

නවතා තිබූ බස් රථයේ ගැටී ඉදිරියට ඇදී යන බස් රථය මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක් හා වෑන් රථයකට ද හානි සිදුකර තිබිණි.

lankasara

SendShareShare
Previous Post

අස්වැසුම ඇවිලෙයි! මිනිස්සු පොහොට්ටු මන්ත්‍රීට හූ කියා එළවලා දායි! I Sri Lanka Latest News

Next Post

පොහොට්ටු මන්ත්‍රීට මිනිස්සු හූ කියලා එලවලා දාපු ගමන් අස්වැසුමට විරුද්ධ වෙන බවට පොහොට්ටු මහලේකම් ප්‍රකාශයක් කරයි! I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper