• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අස්වැසුම ඇවිලෙයි! මිනිස්සු පොහොට්ටු මන්ත්‍රීට හූ කියා එළවලා දායි! I Sri Lanka Latest News

June 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අස්වැසුම ඇවිලෙයි! මිනිස්සු පොහොට්ටු මන්ත්‍රීට හූ කියා එළවලා දායි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අස්වැසුමෙන් සමෘද්ධි දීමනා අහිමි වූ 2500ක පමණ ජනතාවක් අද දිනයේ පොලොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මාර්ගය හරස් කොට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්වීමට පියවර ගත්හ. Sri Lanka Latest News

මෙහිදී පිරිස පැය 5කට ආසන්න කාලයක් තම දුක්ගැනවිලි කියමින් විරෝධතා පවත්වද්දී පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා එම ස්ථානයට පැමිණ පිරිස සමග සාකච්ඡා කිරීමට කටයුතු කළේය.

මෙහිදී කෝපයට පත් ජනතාව මන්ත්‍රීවරයාට හූ තබා විරෝධය පළ කරද්දී ආරක්ෂකයන් විසින් මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළට ගෙන ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.

ඒ අනුව මන්ත්‍රීවරයාත් ප්‍රාදේශීය ලේම්වරයාත්, කාර්ය මණ්ඩලයත් පැයකට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබා ගැනීමට පිරිස කටයුතු කළහ.

පසුව මන්ත්‍රීවරයා ලබන ජුලි මස 10 වන දිනට ප්‍රථම‌ මෙම ප්‍රශ්නය විසදන බවට පොරොන්දුවක් ලබා දීමෙන් පසු පිරිස විසිර ගියහ.

  • ලංකාසර
SendShareShare
Previous Post

මුදල් කමිටුව දන්නෙත් නෑ! මහබැංකුව දන්නෙත් නෑ! මන්ත්‍රීවරු දන්නෙත් නෑ! දවස් 5ක් බැංකු වහලා කොටස් වෙළෙඳපොළත් වහගෙන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා ආණ්ඩුව මොකද්ද මේ කරන්න හදන්නේ? මෙහෙම ගියොත් තවත් කැරැල්ලක් එන එක නවත්තන්න බෑ! I VIDEO I Sri Lanka Latest News

Next Post

ඇහැලියගොඩ බිහිසුණු බස් රථ අනතුරක්! 5 දෙනකුට අසාධ්‍යයි! Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

බෞද්ධ සමාජය තුළ විවාදාපන්න කරුණු සාකච්ඡා කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයට පත් පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමි මින් ඉදිරියට යූටියුබ්...

Read more
සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper