• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටු මන්ත්‍රීට මිනිස්සු හූ කියලා එලවලා දාපු ගමන් අස්වැසුමට විරුද්ධ වෙන බවට පොහොට්ටු මහලේකම් ප්‍රකාශයක් කරයි! I VIDEO I Sri Lanka Latest News

June 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කිසිම බලයක් නැති එජාපයට යන්න අපේ මන්ත්‍රීවරුන්ට ඔළුවේ අමාරුවක් නෑ! පොහොට්ටු මහලේකම් එජාප මහලේකම් කියපු කතාවකට උත්තර බඳී!
Share on WhatsAppShare on Facebook

සමෘද්ධි ප්‍රතිලාභය ලැබිය යුතු පවුලකට අභියාචනා කළ ද නොලැබුණ හොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස ඒ සඳහා පෙනී සිටින බවත් ‘අස්වැසුම’ වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සහ ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (26) පැවසීය. Sri Lanka Latest News

මුදල් ගෙවා ලබාගත් රාජ්‍ය නොවන සංවිධානයකින් ලබාගත් පිරිසක් කළ ‘අස්වැසුම’ ව්‍යාපෘතියේ සමීක්‍ෂණය කළ ආකාරය පිළිබඳව ගැටලුවක් ඇති බවත් අභියාචනය කිරීම සම්බන්ධයෙන් ද ඇතමුන්ට ප්‍රශ්නයක් ඇති වියහැකි බවත් කාරියවසම් මහතා කීය.

ප්‍රතිලාභ ලැබිය යුත්තන්ගේ නම් ඉවත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් සහ සංවිධායකවරුන්ගෙන් ඉතා ප්‍රබල පැමිණි ලැබෙමින් ඇති බව කී කාරියවසම් මහතා පැවසුවේ ‘කොවිඩ්’ වසංගතය කාලයේදී ජනතාවට ප්‍රතිලාභ බෙදාහැරීමේදී පවුල් ඒකක පදනමින් මිස නිවාස ඒකකය යන පදනමට නොයෑමට හේතුව ඇතැම් නිවාසවල පවුල් කීපයක් සිටීම නිසා එය සංකීර්ණ කාර්ණයක් වීම නිසා බවත්ය.

‘අස්වැසුමක්’ කියන්නේ කෙටිකාලින දෙයක් වීම නිසා අස්වැසුමෙන් ඔබ්බට ගොස් ජනතාව සමෘද්ධිමත් කර ප්‍රතිලාභ ලබාදීමට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් සමෘද්ධි ව්‍යාපාර තුළ දිළිඳු ජනතාවට විශාල ප්‍රතිලාභ ලැබීමේ ප්‍රතිඵලයෙන් එම ව්‍යාපාරය ආරම්භ කරන විට සියයට 26 ක්ව පැවැති දුප්පත්කම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදී සියයට 7 කට අඩු කළ බවත් කාරියවසම් මහතා පැවසීය.

SendShareShare
Previous Post

ඇහැලියගොඩ බිහිසුණු බස් රථ අනතුරක්! 5 දෙනකුට අසාධ්‍යයි! Sri Lanka Latest News

Next Post

දවස් 2යි! අස්වැසුමට විරෝධතා 17,000යි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper