• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

79%ක් ආණ්ඩුවට කැමැති නෑ! (අතෘප්තිමත්)! ආර්ථික විශ්වාසයත් තවම ඍණ 43.8%ක්! ආණ්ඩුවට වාසි කොටස් දාලා ‘වෙරිටේ රිසර්ච්’ කරපු සමීක්ෂණයක් එළියට දායි! මාධ්‍යයත් උඩදාගෙන පළ කරයි! ! Sri Lanka Latest News

July 6, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
විශාල අර්බූදයක සිටියත් ආණ්ඩුවට වෙනස් වෙන්න වුවමනා නෑ! ආණ්ඩුවේ වගවීම හා විනිවිදභාවය විශාල අනතුරුදායක තැනක! වෙරිටේ රිසර්ච් අලුත්ම හෙළිදරව්ව මෙන්න!
Share on WhatsAppShare on Facebook

අද දිනයේදී මාධ්‍ය බොහොමයක් වෙරිටේ රිසර්ච් නම් ආයතනයක් විසින් කළ සමීක්ෂණයක් උපුටා දක්වමින් ජුනි මාසය වනවිට රටේ 21%ක් ආණ්ඩුවේ වැඩපිළිවෙළ තෘප්තිමත් බව සදහන් කරමින් පුවත් වාර්තා කොට තිබිණ.Sri Lanka Latest News

ඒ අනුව කළ සොයාබැලීමකදී දැකගන්නට ලැබුණේ අදාළ ආයතනය විසින් සිදු කර ඇති සමීක්ෂණයක ප්‍රතිපල අනුව ‘ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ඉහළට’ යනුවෙන් සදහන් කරමින් නිවේදනයක් නිකුත් කොට ඇති බවකි.

කෙසේවෙතත් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබද ජනතාව තෘප්තිමත් බවින් සිටින බව එහි සදහන් වුවද තවමත් එම සමීක්ෂණයටම අනුව රටේ 79%ක් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබදව අතෘප්තියෙන් සිටින බව පැහැදිලිය. නමුත් ඒ බව එහි කොතැනකවත් සදහන් කොට නැත.

එමෙන්ම ජනතාවට ආර්ථිකය පිළිබද ඇති අවිශ්වාසය -43.8ක් බව එහි සදහන්ව ඇතත් බොහෝ මාධ්‍ය ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමක් කොට නැත.

ඒ අනුව බොහෝ දෙනා චෝදනා කර සිටින්නේ ස්වාධීන ආයතනයක් ලෙස පෙන්වමින් ‌වෙරිටේ රිසර්ච් ආයතනය ආණ්ඩුවට වුවමනා ආකාරයේ මත පළකරන ආයතනයක් ලෙස කටයුතු කරන බවට සැකයක් මතුවන බවකි.

එය ඔවුන් සිය නිවේදනයට යොදා ඇති ‘ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ඉහළට! රටේ වැඩකටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන ජනතාව වැඩියෙන් තෘප්තිමත්’ යන සිරස්තලයෙන්ම පැහැදිලි බව ඔවුන්ගේ චෝදනාව වී තිබේ.

MoodoftheNation__2023_Round02_Sinhala_PressRelease_FinalDownload
SendShareShare
Previous Post

යාපනේ ගමක 58ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

Next Post

කතානායකට එරෙහිව ජාත්‍යන්තරයේ බාල්දිය පෙරළෙයි! ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම ගැන විපක්ෂය පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරයි! මෙන්න පැමිණිල්ල! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.