පවතින අයහපත් කාලගුණය හේතුවෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග හා නිවාස රැසක් මේ වන විට ජලයෙන් යටව පවතින අතර ඊයේ (29) මෝල්කාව බුලත්සිංහල මාර්ගයේ ශ්‍රී මහ විහාරය අසලදී කාර් රථයක් ගංවතුරට ගසාගෙන ගොස් තිබූ අයුරු ඡායාරූපයේ දැක්වේ. -ලංකාදීප Sri Lanka Latest News











