• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 9කට පසු කරපු සිසු සමීක්ෂණයකින් ඇඟ හිරිවැටෙන තොරතුරු රැසක් අනාවරණය වෙලා! සිසුන් 5.7%ක් සිගරට් බොනවා! 5.3%ක් අරක්කු බොනවා! 2.1%ක් ගංජා ගහනවා! 18%කට විෂාදය! 15.4%ක් සියදිවි නසාගන්න තදින්ම පෙළඹිලා! 9.6%ක් දිවිනසාගන්න සැලසුම් කරලා! 22.4%ක් හුදකලා වෙලා! 7.5%කට යාළුවො නෑ! 4.3%ක් උදේට බඩගින්නේ! 28.4%ක් පැය 3කට වඩා සමාජ මාධ්‍ය ජාලවල! රට බාරගන්න ඉන්න අනාගත පරපුරට මොකද්ද මේ වෙන්න යන්නේ? VIDEO I Sri Lanka Latest News

March 27, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
මතකද ගෙදරට යන පාර අහන්න ගිය දරුවෙකුට කුරුණෑගල ලීසිං සමාගමක තිදෙනෙක් ලිංගික අපයෝජන කරලා කියපු කතාව! ඒක පට්ටපල් බොරුවක්! දරුවාට මානසික ආබාධයක්! කිසිම අතවරයකුත් වෙලා නෑ! වෙලා තියෙන දේ මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණය කළේය.Sri Lanka Latest News

වෛද්‍යවරු පවසන්නේ, මව්පියන් ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතයට බහුලව නැඹුරුවීම තුළ මාපිය දූ දරු සම්බන්ධතා අඩුවීම මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතුව විය හැකි බවයි.

අවුරුදු 10ත් 19ත් අතර වයස් කාණ්ඩය නව යෞවන විය ලෙස හැඳින්වේ.

මිලියන 22ක මෙරට ජනගහණයෙන් 3.5ක්ම එම කාණ්ඩයට අයත්.

මෙම කාලය තුළ දරුවෙකුගේ කායික මානසික හා සමාජීය චර්යාවල ශීඝ්‍ර වෙනස්කම් සිදුවන අතර, ඒ හේතුවෙන් මෙම අවධිය පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බව වෛද්‍යවරුන් පවසයි.

නව යොවුන් වියේ පාසල් සිසුන්ගේ චර්යා පිළිබඳ දත්ත ලබාගැනීමේ අරමුණින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ‘ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණය’ 2024 වසරේදීත් පවත්වා තිබුණි.

ඒ වයස අවුරුදු 13ත් 17ත් අතර පාසල් සිසුන් 2585 දෙනෙකුගේ සහභාගීත්වයෙන්.

මීට පෙර මෙම සමීක්ෂණය පවත්වා තිබුණේ 2016 වසරේදී.

මෙවර සමීක්ෂණයේදී දරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය පිළිබඳ ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණ කරගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.

ඒ අනුව එම සිසුන්ගෙන් 21.4%ක් අඩු බර සහිත වූවන් ලෙසත්, 12.1%ක් අධි බරින් යුක්ත බවත්, 3%ක් ස්ථූලතාවයෙන් පෙළෙන බවත් හඳුනාගෙන තිබේ.

සිය නිවෙස් තුළ ආහාර හිඟකම නිසා සිසුන් 4.3%ක් උදෑසන ආහාරවේල නිතර කුසගින්නේ ගෙවාදමන බවත් හෙළි වී ඇත.

තවත් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවී ඇත්තේ මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීමේදීය.

ඒ අනුව පසුගිය වසර තුළ මෙම සිසුන් අතරින් 22.4%ක පිරිසකට සෑම විටම හෝ බොහෝවිට ඉතා තදින් තනිකමක් දැනී ඇති බව අනාවරණ වී තිබේ.

තවත් 7.5%කට සමීප යහළුවන් නොමැති බවත් වාර්තාවල සඳහන්.

Depression හෙවත් විෂාධය ගති ලක්ෂණ ඇති සිසුන් ගණන 18%ක්.

ඒ අනුව පසුගිය වසර තුළ සිසුන් 15.4%ක් දිවි නසාගැනීමට තදින්ම පෙළඹී ඇති බවත්, 9.6%ක් දිවි නසාගන්නේ කෙසේද යන්න සැලසුම් කර ඇති බවත් මින් හෙළිවී තිබීම අතිශය අවදානම් තත්ත්වයක් බව වෛද්‍යවරුන් පෙන්වා දේ.

මේ අතර සමීක්ෂණයට ලක්වූ සිසුන්ගෙන් 5.7%ක් දුම්පානය කරන බවත් 5.3%ක් මත්පැන් පානය කරන බවත් හඳුනාගෙන ඇත. 

එය 2016ට සාපේක්ෂව සංඛ්‍යාත්මකව ඉහළ යාමකි.

එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය ද වැඩි වී ඇති බවත් සිසුන්ගෙන් 3.2ක් ගංජා භාවිත කරන බවත් හඳුනාගෙන තිබේ.

පසුගිය මාසයේ ලද දත්ත අනුව ගංජා භාවිත කර ඇති සිසුන් ගණන 2.1ක්.

මේ අතර පාසල් සිසුන්ගෙන් 63%ක් පාසල් දිනවලදී නිදා ගන්නේ පැය 8කට වඩා අඩුවෙන් බවත් හඳුනාගෙන තිබේ.

නින්ද අත්‍යවශ්‍ය සාධකයක් බැවින් මෙය ගැටලු සහගත තත්ත්වයකි.

එමෙන්ම දරුවන්ගෙන් 28.4%ක් දිනකට පැය තුනකට අධික කාලයක් අධ්‍යාපනික නොවන කාරණ සඳහා ජංගම දුරකථන හරහා අන්තර්ජාල හෝ සමාජ මාධ්‍ය භාවිතයේ යෙදෙන බවත් හෙළි වී ඇත.

මේ අනුව සිය දරුවන්ගේ හැසිරීම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස වෛද්‍යවරු මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

SendShareShare
Previous Post

ලංගමට රියැදුරන්-කොන්දොස්තරවරුන් විදිහට ආපු අය දැන් කරන්නේ වෙන වෙන වැඩ! ඇමැතිතුමා ඒ ඔක්කොම බස්වලට නග්ගන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරුවරු පෝලිමේ ඉවත් වෙයි! දෙවන විනිසුරුත් දැන් අයින් වුණා!  I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.