• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රටත් විනාශ වෙනවා! ආණ්ඩුවත් විනාශ වෙනවා! අගමැතිතුමිය කරන්න යන්නේ ඒක..! ජේ.ආර්.වත් මෙහෙම කළේ නෑ! මම යනවා…!’ මාලිමා ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවේ දැඩි විරෝධය! මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගෙන් සැර කතාවක්! VIDEO I Sri Lanka Latest News

December 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
‘රටත් විනාශ වෙනවා! ආණ්ඩුවත් විනාශ වෙනවා! අගමැතිතුමිය කරන්න යන්නේ ඒක..! ජේ.ආර්.වත් මෙහෙම කළේ නෑ! මම යනවා…!’ මාලිමා ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවේ දැඩි විරෝධය! මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගෙන් සැර කතාවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා රටේ දරු පරපුරත්, වත්මන් ආණ්ඩුවත් යන දෙකම විනාශ වන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.Sri Lanka Latest News

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ පැවති සඟ සමුළුවකට එක්වෙමින්ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු පිළිබඳ පැහැදිලි කිරීම සඳහා සංවිධාන කළ සඟ සමුළුවක් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ, 

“ජේ.ආර් ජයවර්ධන කියලා කියන්නේ අපේ කාලයේ අපි දැක්ක ආඥාදායකයා. කවුරු කොහොම කිව්වත් මේක ක්‍රියාත්මක කරනවා කරනවාමයි කියලා ජේ ආර්වත් කිව්වේ නැහැ. ජේ.ආර්. ගේ බෑණ වන රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් එහෙම කිව්වේ නැහැ. දැන් මෙම අවස්ථාවේදී කිසිම කෙනෙකුට කුමන ආකාරයක හෝ අදහස් ඉදිරිපත් කිරීමක් කරන්න අවස්ථාවක් නෑ. ඒවා දැන් ගුරු පුහුණු ආරම්භ කිරීම් කරලා තියෙනවා. පුහුණු වෙන ගුරුවරුන්ගේ අදහස්වත් සලකා බලන්නේ නැහැ. උඩින් ඇවිත් තියෙන යෝජනාව අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුයි කියලා කියන තැනකට ඇවිදිල්ලා තමයි තියෙන්නේ.”

“ඒ හින්දා තමයි අපි මේක කියන්නේ මේ දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍යයි. විෂය ප්‍රවීණයන්ගේ අදහස් අවශ්‍යයි. අත්දැකීම් බර ප් රජාවකගේ අදහස් අවශ්‍යයි. අනිත් එක මේ රට අද වෙනකොට මුහුණ දෙමින් සිටින්න දැවැන්තම අර්බුදය මේ අධ්‍යාපනයේ විෂය නිර්දේශය වෙනස් කිරීමද? වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕන කරන්නේ මේ විදියටද? ඒ හින්දා ප්‍රශ්න ගොන්නක්. තේරෙන සිංහලෙන් කිව්වොත් අතීසාරයට අමඩේ ගහනවා වගේ. රවුම් මූඩියක් ගහන්න හදන්නේ හතරැස් බෝතලයකට. මේක හරියට ක්‍රියාත්මක වෙන්න ගියොත් අනාගත දරුවා විනාශ වෙනවා. දෙක මේ ආණ්ඩුව විනාශ වෙනවා. අගමැතිතුමිය කරන්න හදන්නේ. ආන් ඒක.”
 
SendShareShare
Previous Post

දෙසැම්බර් ඉවර වෙද්දි ඩොලර් බිලියන 7.2ක් සංචිතවල තියෙන්න ඕනෑ! දැන් ඒක තියෙනවද? රුපියල ආරක්ෂා කරගෙන තියෙනවද? ස්වාධීනත්වය ආරක්ෂා කරගත්තාද? රවීගෙන් මහබැංකුවට ප්‍රශ්න වැළක්! වහාම උත්තර දෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

කුණ්ඩසාලෙත් ඉවරයි! මාලිමාවට එකක්වත් නෑ! හතෙන් හතම විපක්ෂයට!  I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper