ජනාධිපතිවරයා මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ කටයුතුවලටද ඇගිලි ගසමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිගේ අතකොළුවන් ලවා වරප්‍රසාද ප්‍රශ්න ගෙනවිත් අධිකරණයට බලපෑම් කරමින් සිටින බවකි.










