දකුණු දිග රුසියාවේ ගුවන් කඳවුරක් ඉලක්ක කර ගනිමින් යුක්රේන හමුදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
ප්‍රහාරය සදහා යුක්රේන හමුදා ඩ්‍රෝන යාත්‍රා හතලිහක් පමණ යොදාගෙන ඇති බව පැවසේ.
මෙම ප්‍රහාරයෙන් රුසියානු ගුවන් යානා හයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් ගුවන් යානා අටකට පමණ දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.