• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිගේ කඳුකර සංචාරය! පොහොට්ටුවේ ගව සම්පත සුරකින සම්මේලනය! මොළ හතානෝ..! හොර කපුටො… මයිනො…! සජිත්ගෙන් බියගම රැස්වීමේදී හතරවටේටම දැඩි ප්‍රහාරයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 18, 2023
in Exclusive
Reading Time: 15 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැට් බදු සියයට 15 සිට 18 දක්වා වැඩි කළ ජනාධිපතිවරයා කඳුකරයේ සංචාරයක නිරත වන විට රට බංකොලොත් කළ, ජනපතිගේ ගෝලයෝ නැවත නැගිටිමට උත්සාහ කරන බවත් මොල 7ක් ඇති බව පවසා රට බංකොලොත් කළ කපුටන්ට මයිනන්ට නැවතත් කියන්න ඇත්තේ රටේ මිනිසුන් රට බංකොලොත් කළ අය එනතුරු බලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ගව සම්පත සුරකින සම්මේලනයේදී රට බංකොලොත් කල ප්‍රධානියා විසින් සමගි ජන බලවේගය අවශ්‍ය අවස්ථාවේදී වගකීම බාර නොගෙන මේ වන විට ජනාධිපති සිහිනයෙන් සිටින බව පැවසූ බවත් රට බංකොලොත් කළ පොහොට්ටුවේ කණ්ඩායමක් සමඟ රට හදන්න බැරි නිසා එසේ වගකීම බාර ගැනීමට කැමැත්ත පළ නොකළ බවත් තමා ප්‍රමුඛ සමගි ජන බලවේගය රට බාර ගන්නේ ජනතා වරමින් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සමගි ජන බලවේගය සෙසු පක්ෂ මෙන් නාලිකාවලට පැමිණ ෆයිල් පෙන්වා බොරු සෝබන නොපෙන්වන බවත් සමගි ජන බලවේගය සෑම විටම ප්‍රායෝගිකව රට බංකොලොත් කළ පිරිස නිතිය හමුවේ ඔප්පු කර අවසන් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බියගම ආසනයේ පැවැති ජන රැළියකට එක්වෙමිනි.

රටේ බංකොලොත්භාවය තුළ දුප්පත්කම ලක්ෂ 30 සිට 70 දක්වා වර්ධනය වි ඇති මොහොතක දුප්පත් ජනතාවට සහන සලසන්න විධිමත් වැඩසටහනක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම මැතිවරණ සමයේ පොදුජනතාවට බලය දෙන බව පැවසුවත් බලයට පත් වූ පසු තීන්දු තීරණ ගන්නේ දේශපාලනඥයන් බවත් මේ තත්ත්වය වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවත් ගමේ නගරයේ තීන්දු තීරණ ගැනීමේ බලය තරුණයන්ට ලබා දීම සමගි ජන බලවේග රජයක අරමුණ එය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම සමගි ජන බලවේග රජයක් තුළ තරුණයන්ට කාන්තාවන්ට බලය ලබා දී තීන්දු තීරණ ගැනීමේ අයිතිය ලබා දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ අධ්‍යාපනය පවා මුල් ළමා වියේ සිටම දියුනු විය යුතු බව යි.

වත්මන් ජනාධිපතිවරයා පොහොට්ටුවේ 134ක් එකතු කර ගෙන ජනාධිපතිවරයා වෙන්න කළින් පිනට ලැබුනු මන්ත්‍රිකමත් බාර නොගෙන සිට පසුව බාර ගත් බවත් ඔහු විපක්ෂයේ සිටින විට කිසිදු ජාතික වැදගත්කමින් යුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවත් 75 වසරක විපක්ෂයක් නොකළ මහා සේවාවක් සිදු කළ එකම විපක්ෂය වන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සක්වල සහ හුස්ම වැඩසටහන් විපක්ෂය ක්‍රියාත්මක කරන විට එම වැඩසටහන්වලට මඩ ගැසීම රජය විසින් සිදු කරත් සමගි ජන බලවේගයට ලැබෙන සෑම අරමුදලක්ම බංකොලොත් රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධතිය දියුණු කරන්න යොදවා ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේ ය.

SendShareShare
Previous Post

පැය විසිහතරේ පොලිස් මෙහෙයුමෙන් කුඩු-ගංජා-අයිස්-තූල්-ඈෂ්-මාවා-ටැබා කිලෝ ගණන් අල්ලයි! සැකකාරයොත් 2121ක් අහුවෙයි! I Sri Lanka Latest News

Next Post

CIDය හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ‌බෙහෙත් ගෙන්වීමේ චෝදනාවට හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තව අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.