සජබය කිසිසේත්ම පොහොට්ටුව සමග සන්ධානගත නොවන බව සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එහි දේශපාලන ප්‍රතිපත්තිය, වැඩපිළිවෙළ සහ පුද්ගලයන් කිසිසේත්ම සජබය සමග නොගැලපෙන බවකි.
නමුත් දේශපාලනමය වශයෙන් යම් අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ වෙනුවෙන් සජබය පෙනී සිටින බවද මන්ත්‍රීවරයා කීය.










