• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ ඉතුරු කාලය ගෙවන්න ඇවිත් දැන් 13 ගැන කතා කරන්නේ ජනතා අභිවෘද්ධියට නෙමෙයි… දේශපාලන වාසි ගන්න! රනිල්ට 13 දෙන්න ජනවරමකුත් නෑ.. සදාචාරාත්මක අයිතියකුත් නෑ! අස්ගිරි පාර්ශ්වයෙන් විශේෂ ප්‍රකාශයක්! Sri Lanka Latest News

August 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨාගේ ඉතුරු කාලය ගෙවන්න ඇවිත් දැන් 13 ගැන කතා කරන්නේ ජනතා අභිවෘද්ධියට නෙමෙයි… දේශපාලන වාසි ගන්න! රනිල්ට 13 දෙන්න ජනවරමකුත් නෑ.. සදාචාරාත්මක අයිතියකුත් නෑ! අස්ගිරි පාර්ශ්වයෙන් විශේෂ ප්‍රකාශයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතාව ගෝඨාභය රාජපක්ෂට ලබාදුන් ජනපති ධූර කාලයේ ඉතිරි කොටස ගෙවා දැමීමට පැමිණි රනිල් වික්‍රමසිංහට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම බලාත්මක කිරීම සඳහා සදාචාරාත්මක අයිතියක් නැතැයි අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, රංගරි දඹුල් රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නාහිමියෝ පවසති.Sri Lanka Latest News

මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහට මේ ආකාරයෙන් කටයුතු කරන්නට වරමක් ලබා දී නොමැති බවත් ඒ සම්බන්ධව ඒ ඔහු අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.

වැඩිදුරටත් මේ සම්බන්ධව අදහස් දැක්වූ මංගල නාහිමියෝ මෙසේද පැවසූහ.

“දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය හදුන්වා දී ගෙවුණු තිස් වසරක කාලය තුළ දේශපාලනඥයින් තමන් ගේ බලය තහවුරු කර ගැනීම සඳහාවන  ආයුධයක් ලෙස මේක පාවිච්චි කළා. දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ එයට එකඟතාව පළ කළේ රනිල් වික්‍රමසිංහ මහතා  ගේ පක්ෂය පමණයි. එදා ඊට විරුද්ධව කතා කළ අනෙක් පක්ෂ අද ඊට වඩා බලතල ලබාදිය යුතු බවට ප්‍රකාශ කිරීම පුදුමසහගතයි. “

“උතුරු නැගෙනහිර පළාත්වල වසර 30 ක් යුද්ධය තිබ්බා. රට බේරා ගන්න රණවිරුවන් ජීවිත දුන්නා. ඒ නිසා තවත් අය ආබාධිත වුණා. මේ වනවිට පළාත් සභා අක්‍රීයයි. එහෙම තත්ත්වයක දී උතුරු පළාතේ තරුණයින් කියනවා දහතුන අවශ්‍යය නැහැ කියලා. ඇත්තෙන්ම මේක මේ වෙලාවේ ගේන්න උත්සහ කරන්නේ ජනතා අභිවෘද්ධිය සඳහා නොව දේශපාලනඥයින් වාසි සඳහායි.”

“රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා. ජනතාව  බුද්ධිමත්ව මේ ප්‍රශ්න දෙස බැලිය යුතුයි. පළාත් සභා තුළ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් ඒක රටේ ඒකීයත්වයට  ප්‍රශ්නයක්. රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යය යි.  පළාත් සභා ක්‍රියාත්මක වන පසුබිමක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඒ සඳහා සෑම පළාත් සභාවකින්ම අනුමැතිය ගන්න වෙනවා. දේශපාලන බලය තහවුරු කර ගැනීම පිණිස මේ වගේ දේවල් සමාජයට ඉදිරිපත් නොකර  පීඩාවට පත්ව සිටින ජනතාවට විසඳුම් දීමට පාලකයින් උනන්දු විය යුතුයි.”

lankasara

SendShareShare
Previous Post

බිලියන ගණන්-කෝටි ගණන් හොරකම් කරන හොරු අතරේ දැන් ‘චූන් පාන්’ හොරුත් බිහිවෙලා! මේ පානදුරේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ඊයේ උදේ කොළඹ බස් එකක් පෙරළුණා! අද උදේ මාන්කුලමේ වාහන 3ක් හැප්පිලා තුන්දෙනෙක් මැරිලා! තවත් 8කට තුවාලයි! වාහනේ චප්පයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper