යෝෂිත රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.Sri Lanka Latest News
යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් රාත්‍රී සමාජ ශාලාවක දී ඇති කරගෙන තිබෙන ගැටුම පිළිබදව මාධ්‍යවේදියෙකු විමසා සිටිය දී සාගර කාරියවසම් මේ බව පැවසී ය.
කෙසේ වෙතත්, අදාල ගැටුම සිද්ධ වී තිබෙන්නේ යෝෂිත එතැනින් පිටව ගිය පසුව යැයි සාගර කාරියවසම් වැඩි දුරටත් පැවසී ය.










