• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් එක්ක ගිහින් දිනන්න බෑ! හොරකම් කරපු අයත් එක්ක ගිහින් සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන්ද? අපේ කිසිකෙනෙක් රනිල් එක්ක යන්නේ නෑ! සජබ මහලේකම් මද්දුමබණ්ඩාරගෙන් විශේෂ ප්‍රකාශයක්! මම බාර් ලයිසන් එකක් ගත්තා කියපු හාමුදුරුවන්ට එරෙහිව නඩු දානවා! උන්වහන්සේ දැන් වැඩ කරන්නේ ජවිපෙට! VIDEO I Sri Lanka Latest News

May 1, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල්ට ගෝ හෝම් වෙන්න‌ දෙයක් නෑ! ගිය ජන්දෙදි මිනිස්සු එයාව ‌ගෝ හෝම් කළා! එයා එක්ක ඇමැතිකම් කරන්න යන්න අපේ පක්ෂයේ කවුරුත් නෑ! යනවානම් ඉතින් ඔළුවෙ අමාරුවක් තියෙන කෙනෙක් තමයි! සජබ මහලේකම් ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

තමා මත්පැන් අලෙවිසැලක් සඳහා බලපත්‍රයක් ලබාදුන් බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාව එල්ල කළ ස්වාමීන් වහන්සේට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.Sri Lanka Latest News

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා,

    ‘‘මැතිවරණයට පෙර පවත්වන සාර්ථකම මැයි දින පෙළපාලිය සමගි ජනබලවේගයේ මැයි දින පෙළපාලිය.  සමගි ජනබලවේගයේ මැයි දින රැළියට විශාල සෙනගක් පැමිණෙන නිසා ආණ්ඩුව දිගින් දිගටම විවිධ කෙනෙහෙළිකම් සිදුකළා.  සමගි ජනබලවේගයේ මැයි දින රැළිය පවත්වන්න ස්ථානයක් ලබාදුන්නේ නෑ.  අපි මුලින් ඉල්ලුවේ නගර ශාලාව ,  නමුත් අවසානයේ එම ස්ථානය ලබාදීමට නොහැකි බව කොළඹ මහ නගර සභාව සඳහන් කළා.  

කොටුවේ ලක්ෂයකට ආසන්න පිරිසක් රඳවන්න පුලුවන් ස්ථානයක් ලබාදෙන ලෙස අපි ඉල්ලිම් කළා. අවසානයේ සමගි ජනබලවේගයට චැතම් වීදිය ලබාදුන්නා. මැයි දිනයට පෙර දිනයේ සිට මැයි රැළියේ වේදිකාව ඉදිකරන්න අවසර ලබාදෙන්නැයි ඉල්ලිම් කළත් ඊට අවසර ලබාදුන්නේ නෑ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය පවත්වන ස්ථානය දවස් 4 ක ඉඳන් වේදිකා ඉදිකරනවා. මේක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඒ වගේම සමගි ජනබලවේගයට දෙන්න බෑ කිව්ව කොළඹ නගර ශාලාව අසල ජාතික ජනබලවේගයට ලබාදිලා තිබෙනවා. එයින් පේනවා ජනාධිපති සහ ජාතික ජනබලවේගය අතර තිබෙන ගිවිසුම කුමක්ද කියලා.

ආණ්ඩුවට එක මැයි දිනයක් අද පවත්වන්න නොහැකි වෙලා තිබෙනවා. පොහොට්ටුව එක් තැනක , එක්සත් ජාතික පක්ෂය එක තැනක , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් තැනක , ආණ්ඩුව බෙදිලා මැයි දින පවත්වන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.

සමගි ජනබලවේගයේ මැයි දින රැළියට ලක්ෂයකට වැඩි පිරිසක් ගෙන්වන්වා. ආසනවල ජනතාවට බස් 20 ක් ගේන්න කිව්වාම බස් 100 ක් ගේන්න ඔවුන් සුදානම්. ජනතාව තුළ විශාල කැමැත්තක් සමගි ජනබලවේගය තුළ මේ වනවිට ඇතිවෙලා තිබෙනවා.

වැඩකරන ජනතාවගේ ඊ ටී එෆ් එකට ඊ පී එෆ් එකට තට්ටු කරපු ආණ්ඩුවක් තමයි වර්තමානයේ තිබෙන්නේ. ආණ්ඩුව ගජමිතුරන්ගෙන් මුදල් ලබානොගෙන වැඩකරන ජනතාවගේ ඊ ටී එෆ් එකට ඊ පී එෆ් එක තමයි ප්‍රතිව්‍යුහගතකරණය කළේ.

ආණ්ඩුව ප්‍රකාශ කරනවා සියයට 13 1/2 ක පොලියක් ලබාදෙනවා කියලා. පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත කරලා මේ මුදල් ලබාදෙන්න කටයුතු කරන්න. විශ්‍රාම ගිය පිරිසටත් මෙය ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

ගුරුවරුන්ගේ , විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුමක් ලෙස රනුක්ගේ වාර්තාව යහපාලන ආණ්ඩුව කාලයේදී ක්‍රියාත්මක කළා. නමුත් ආණ්ඩුව පත්වෙල අවුරුදු 4 ක් වනවා මේ සඳහා තවම විසදුමක් නෑ. අධ්‍යාපනයේ සියලුම පාර්ශ්වවල වැටුප් විෂමතාවලට කඩිනම් විසඳුමක් ලබාදෙන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. රජයේ සේවකයින්ට ලැබෙන වැටුපෙන් අද ජිවත් වීමට නොහැකියි. ඔවුන්ට ජිවත් වීමට හැකි වැටුපක් ආණ්ඩුව ලබාදිය යුතුයි.

රටට විශාල විදේශ විනමයක් ලබාදෙන්නේ තේ වතුවල වැඩ කරන ජනතාව. වතුකරයේ ජනතාවට දෛනික වැටුප 1750 ක් දක්වා වැඩි කරන බව ආණ්ඩුව පැවසුවා. වහාම වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප 1750 දක්වා වැඩි කරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. රජය ලාභ ලබන ආයතන විකුණන්න උත්සහ කරනවා. නමුත් පාඩු ලබන ආයතන පිළිබඳව ආණ්ඩුව කතා කරන්නේ නෑ. ‘‘

අසත්‍ය චෝදලා එල්ල කළ ස්වාමින් වහන්සේට විරුද්ධව නීතිමය පියවර ගන්නවා.

‘‘ස්වාමීන් වහන්සේ නමක් චෝදනා කරලා තිබෙනා මම මත්පැන් වෙළඳසැලක් සඳහා බලපත්‍රයක් ලබාදීලා තිබෙනවා කියලා. මම අවුරුදු 35 ක් පාර්ලිමේන්තුවේ සිටිනවා. අවුරුදු 35 ටම මම කාටවත් මත්පැන් වෙළඳසැලක් සඳහා බලපත්‍ර ලබාදීලා නෑ. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තිබෙන්නේ මගේ ලග හිටපු ආරක්ෂක නිලධාරියෙකුට. ඒ ආරක්ෂක නිලධාරියාගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව සොයන්න අයිතියක් අපට නෑ. ස්වාමීන් වහන්සේ මට චෝදනා කරලා තිබෙන්නේ කිසිදු කරුණක් පිළිබඳව සොයන්නේ බලන්නේ නැතිව. අවුරුදු 35 ක පාර්ලිමේන්තු ජිවිතයේ හොරෙක් වංචාකාරයෙක් කියලා මට චෝදනා එල්ල වෙලා නෑ. අවුරුදු 35 ක කාලය තුළ මම මත්පැන් වෙළඳසැලක් සඳහා බලපත්‍රයක් ලබාදීලා තිබෙනවානම් එය ඔප්පු කරන්න. මගේ කීර්ති නාමයට අපහසයක් වුණ නිසා ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න කටයුතු කරනවා. අසත්‍ය චෝදලා එල්ල කළ ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක්. දැන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ වෙලා සිටිනවා. මැතිවරණයක් තිබෙන කාලයේ මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කිරිම වැරදි කටයුත්තක්. පක්ෂයට මඩ ගහන්න කරපු කටයුත්තක් ලෙස තමයි මම මේ කටයුත්ත දකින්නේ.‘‘

SendShareShare
Previous Post

මහා හොරකමක් මුදල් කමිටුවේදී එළියට එයි! විදෙස් ශ්‍රමිකයන්ට මිලියන 12ක් දක්වා වටිනා වාහන ගෙන්වන්න දීපු චාන්ස් එකෙන් මිලියන 100ක් වටින වාහනත් ගෙන්වලා! වංචාව පිටිපස්සේ ඉන්න ප්‍රබලයන් කව්ද? කම්කරු අමාත්‍යංශය තොරතුරු දෙන්න බෑ කියයි! හර්ෂ කාලය දික්කිරීමේ ගැසට් එක දීර්ඝ නොකරයි! වාහන ගෙනා අයගේ වාර්තාවක් සති 2ක් ඇතුළත ඉල්ලයි! I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්! අගවිනිසුරුවරයා හැර වෙනත් විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කිරීම වළක්වයි! I Sri Lanka Latest News

MORE NEWS

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා වහාම පක්ෂයෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂය ඇතුළෙන්ම නාමල්...

Read more
බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.