• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇල්කඩු වැවිලි සමාගමේ සභාපතිවරු මාව හම්බවෙන්න ආවේ නෑ! අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙන්නෙක් පොහොට්ටු සංවත්සර පිරිත අහන්න ආවා! ඒත් මම ඒ අයට කිව්වා කාලෙකට පස්සේ දැක්කේ කියලා! දූෂිතයන් ආරක්ෂා කරන්න මම කාටවත් කියලා නෑ! මමත් කියන්නේ චෝදනා තියෙනවා නම් අයින් කරන්න කියලයි! බැසිල්ගෙන් මව්රටට විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News‍

November 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බැසිල් යයි!
Share on WhatsAppShare on Facebook

තමන් මුණගැසීමට ඇල්කඩු වැවිලි සමාගමේ සභාපතිවරුන් නොපැමිණි බවත්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු පසුගියදා පැවැති පොහොට්ටුවේ සංවත්සර පිරිත් පිංකමට පැමිණ තමන් සමග කතාබහ කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ‘මව්රටනිව්ස්’ වෙබ් අඩවියට සදහන් කළේය.Sri Lanka Latest News‍

අද පෙරවරුවේ අප ඇල්කඩුව වැවිලි සමාගමට අදාළව පුවතක් පළ කිරීමෙන් අනතුරුව අප වෙත කතා කළ බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කර සිටියේය.

කෙසේවෙතත් කලකට පසු තමන් ඔවුන් දුටු බවට ඒ මොහොතේ ඔවුන්ට සදහන් කර සිටි බවද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තමන් කිසිදු අවස්ථාවක දූෂිත පුද්ගලයන් ආරක්ෂා කරන පුද්ගලයකු නොවන බව කී බැසිල් රාජපක්ෂ මහතා චෝදනා ඇත්නම් ඔනෑම අයකු ඉවත් කළ යුතු ස්ථාවරයේ තමන්ද සිටින බව අවධාරණය කර සිටියේය.

කෝප් කමිටුවේදී බරපතළ චෝදනා එල්ල වූ ඇල්කඩුව වතු සමාගමේ සියලු ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙසට ඇමැති සියඹලාපිටිය කළ නියෝගය ගණන් අරන් නෑ! කෝප් නිර්දේශ ක්‍රියාත්මක කරලත් නෑ! කට්ටිය ගිහින් බැසිල් හම්බවෙලා වැඩේ ෂේප් කරගෙන තවමත් පුටුවල! ඒ මදිවට තොරතුරු එළියට දුන්නා කියා සේවකයන් පස්සේ පන්නන්නත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News‍
SendShareShare
Previous Post

අනුරාධපුර රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයෙන් මුදල් කොල්ලකෑමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට! I Sri Lanka Latest News‍

Next Post

කෝටි 27ක හෙරොයින් සමග සැකකරුවන් දෙන්නෙක් රේගු භාරයට ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.