හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් සිදුවු වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.
වෙඩිවැදීමෙන් කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර, එහිදී එක් අයෙක් මියගොස් තිබේ.