• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ කෙනෙක්ට තිබ්බොත් සමාජ ප්‍රාග්ධනයක්! විපක්ෂයේ කෙනෙක්ට තිබ්බොත් හොරකමක්! ලාල්කාන්තට නාමල්ගෙන් ෂොට් එකක්! I Sri Lanka Latest News

April 7, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
‘මිහින්තලේ වනචාරියා’ කතාවට ලාල්කාන්තට ICCPR පනත යටතේ නඩු? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ කෙනෙක්ට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක් විපක්ෂයේ හරි රාජ්‍ය සේවයේ අයට තිබුනොත් ඒක හොරකමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ කැලණිය මහා විහාරයේ ආගමික වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමිනි.Sri Lanka Latest News

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.

විශේෂයෙන්ම මගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු කැළණි ආසනනය වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ පොදු ජන පෙරමුණේ අය නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් පින්කමක් ලෑස්ති කරලා තිබ්බා ඒ වෙනුවෙන් මම ආවා.

සමාජ ප්‍රාග්ධනය කියලා එකක් තියනවනේ ඒ ගැන මේ දවස්වල අධ්‍යනය කරනවා.ආණ්ඩුවේ අයට මොකක් හරි හම්බවුණොත් ඒක සමාජ ප්‍රාග්ධනයක්. රාජ්‍ය සේවකයෙට මොකක් හරි හම්බ වුණොත් විපක්ෂයෙ දේශපාලනඥයන්ට මොකක් හරි වත්කමක් තිබුණොත් ඒක හොරකමක්.දැන් ආණ්ඩු පක්ෂයේ අයට සහ ජේවීපී එකේ අයට තියෙන්නේ සමාජ ප්‍රාග්ධනය එයාල කියන විදියට.හැබැයි රාජ්‍ය සේවකයෝ විපක්ෂයේ ඉන්න අයට තියෙන්නේ හොරකම් කරපුවා.ඉතින් ඒ ගැන මේ දවස්වල අධ්‍යයනය කරනවා.

එදා වේදිකාවේ බොරු චෝදනා නැගුවා ලැම්බොගිනි ගැන රත්තරන් අශ්වයෝ ගැන කිව්වා ඩොලර් බිලියන 18ක් උගන්ඩාවට ගෙනිච්ච කිව්වා ඉතිං එදා නොයෙක් චෝදනාා නැගුවා විපක්ෂ දේශපාලන වේදිකාව ඇතුළේ.හැබැයි අද බාල ගල් අඟුරු වංචාවට ජනාධිපතිවරයා සෘජුවම සම්බන්ධයිනේ. දැන් ඉතින් ජනාධිපතිවරයාගේ හොඳම ගෝලයානේ ඇමැතිවරයා බවට පත් කළේ.ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමතිවරයා විදියට අපේ චන්ද්‍රිකා මැඩම්ලා එක්ක දේශපාලනය කරනකොට එදා තිබිච්ච ලොකුම ටෙන්ඩරය තමයි පොහොර ටෙන්ඩරය ඒකෙ ප්‍රධානියා බවට පත් කරපු කෙනා අද ඔහු ජනාධිපතිවරයා බවට පත්වුණාම දැන් යන ලොකුම ටෙන්ඩරය යන්නේ ගල් අඟුරු ටෙන්ඩරය.ඒකෙ කැබිනට් අමැතිවරයා බවට පත් කළා.දෙන්න එකතුවෙලා වැඩේ කරලා දැන් ඉස්සෙල්ලා අයින් වෙන්නේ කවුද කියලා වෙන්නැති දෙන්න කල්පනා කරනවා ඇත්තේ.ඒක හින්දා ඒක ඒ දෙන්න කල්පනා කර ගත්තු දෙන්. හැබැයි ඉතින් මේ රටේ අහිංසක ජනතාව තමයි අන්තිමට ඒ පීඩාවේ පාඩුවේ වගකීම්කාරයෝ බවට පත්වෙලා තියෙන්නේ.ඉතින් ඒ අයගේ විදුලි බිල වැඩි වෙනවා තෙල් මිල වැඩි වෙනවා.

එදා ඔබට මතක ඇති අපි කොරෝනා වෙලාවේ පන්දාහ හතර වතාවක් දුන්නා අමාරුකම් තියෙද්දි ලේසි නෑ. කොරෝනා කියන්නේ මීටත් වඩා දරුණු කාල සීමාවක් එළියට ඇවිල්ලා ඔබට මේවා ප්‍රශ්න කරන්න වෙන්නෙ නෑ අපිට උත්තරයක් දෙන්න විදිහකුත් නෑ තෙල් නැව් තිබ්බත් නැව් එන්න විදියකුත් නෑ.ඉතින් එවැනි වාතාවරණයත් කියනකොටත් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා.අපේ හැමදාම උත්සාහ කරේ මේ රටේ සමාජය ව්‍යසන වලින් ජනතාව මුදවා ගන්න.අපි එල්ටීටීඊ එක්ක හැප්පුනේ සමාජ ව්‍යසනය වෙන එක නවත්තන්න නැත්නම් අපිටත් තිබුණා ඔයා ඒ පැත්ත බලාගන්න අපි මේ පැත්ත බලා බලාගන්නම් කියලා. මහින්ද මහත්තයා එහෙම හිටියනම් අද නොබෙල් සාම ත්‍යාගයත් හම්බවෙලා.ඒ තැනට අන්තිමට ලෝකය එතුමාව මිනීමරුවෙක් හොරෙක් බවට පත් කරා මොකක්ද හේතුව එල්ටීටීඊ එක පරාජය කරපු එක හැබැයි ඒ වගේම තමයි කෝවිඩ් දහනමය වසංගතය අප වෙලාවෙත් අපිට තිබ්බේ සමාජ ව්‍යසනයක් නවත්තනවද ආර්ථිකය පැත්තටම ඔලුව දාගෙන අයිඑම්එෆ් සහ අනිත් ආයතන කියන විදියට ඉන්නවද.අපි සමාජය ව්‍යසනයක් නැවැත්තුවා මිනිස්සු බඩගින්නේ මැරෙන එක නැවැත්තුවා කෘෂිකර්මාන්තයට උදව් කරා.ඔබට මතක ඇති රසායනික පොහොර කාබනික පොහොර අර්බුදය එන්න කලින් කන්න දෙකක් නිකං පොහොර දුන්නා ඇයි ඒ මේ රටේ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවන්න ඕන නිසා.ඉතිං අපි හැම වෙලාවෙම කරේ ව්‍යසනයක් නවත්තපු එක.අරගලයක් ඇවිල්ලා තරුණයෝ එළියට බැස්සා බංගලාදේශය නේපාලය වගේ අපි මරාගෙන මැරෙන්න ගියේ නැහැ.අපි අඩියක් පස්සට අරගෙන තවත් සමාජ ව්‍යසනයක් නැවැත්තුවා.අපි මේ රටේ හැමදාම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සහ ආගම දහම අනුව ජීවත්වෙන අය ඉතින් අපි දන්නා මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය අනුව හැඩ ගැහෙන්න ඕනේ.ඉතින් ජනතාව ඉල්ලනකොට අපි එනවා එපා කියනකොට යනවා.ඉතින් හැමදාම අපි තීන්දු ගත්තේ සමාජ ව්‍යසනවලින් ජනතාව මුදවා ගන්න මිසක් තව තවත් ව්‍යසන වලට ජනතාව ඇදගෙන දාන්න නෙවෙයි.අද ආණ්ඩුව පපුවේ කිසිම තෙතමනයක් නැතුව තීන්දු තීරණ ගන්නවා විතරක් නෙවෙයි තමන් කරපු වංචාවේ පාඩුවත් ජනතාව පිට පටවනවා.

ආණ්ඩුවේ කෙනෙක්ට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක්. විපක්ෂයේ හරි රාජ්‍ය සේවයේ අයට තිබුණොත් ඒක හොරකමක්.. යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ කැලණිය මහා විහාරයේ ආගමික වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමිනි.

SendShareShare
Previous Post

විපක්ෂනායක සජිත් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලුවා ජනතාවට සහන පැකේජයක් දෙන්න කියලා! ගිය පාර පාර්ලිමේන්තු ආවාම අනුරගේ මූණටම කිව්වා! ඔන්න වැඩේ පත්තු වෙලා! අද අනුර දවල් 12ට පාර්ලිමේන්තුවට එනවා! ඊයෙ කැබිනට් එකේදි සම්මත කළ සහන පැකේජයක් ඉදිරිපත් කරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

කිව්වා වගේ වරායට ගොඩබාන මිලටම දැන්වත් තෙල් ටික රටේ ජනතාවට දෙන්න! මිනිස්සුන්ට සහනයක් ඕනෑ! දිගටම ඉල්ලුවා වගේ විපක්ෂනායක සජිත් අදත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊාාය් (25) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News යතුරු පැදියකින්...

Read more
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper