බදුල්ල හාලිඇල ප්‍රධාන මාර්ගයේ නායයාමක් සිදුව තිබේ.Sri Lanka Latest News
මේ හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම පස්වලින් වැසී ගොස් ඇත.
මෙම තත්ත්වය යටතේ උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දී ඇත.

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින් පවත්වන විශේෂ සාකච්ඡාව මේ වනවිට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.