• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිබ්බ එක වගේම දරුණුයි! ත්‍රස්තවාදී ක්‍රියාවන් ඕනෑවට වඩා පුළුල් ලෙස නිර්වචනය කරලා! රැඳවුම් ස්ථාන නැරඹීමට මානව හිමිකම් කොමිසමට ඇති හැකියාව සීමා කරලා! විධායකයට අධික බලතල දීලා! ‌වරෙන්තු නොමැතිවත් අත්අඩංගුවට ගන්න පුලුවන්! වහාම සංශෝධනය කරන්න! ආණ්ඩුව සම්මත කරගන්න යන අලුත් ත්‍රස්ත විරෝධී පනතට ජිනීවාවලින් බරපතළ විරෝධයක්! VIDEO I Sri Lanka Latest News

January 20, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
මෙරට ඉතිහාසයේ පළමු වරට සිද්ධවෙන මහා පෙරළියක්! ලංකාව වෙනුවෙන් ජිනීවාවල කාර්යාලයක්! ලංකාව ගැන හොයන්න ජිනීවාවලින් කෝටි 125ක් වෙන් කරලා!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට සූදානම් වන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බරපතල විරෝධයක් එල්ල කර ඇත.Sri Lanka Latest News

එම කෙටුම්පත, මීට පෙර ඉදිරිපත් කරන ලද දරුණු ප්‍රතිපාදන ඇතුළත් කෙටුම්පත්වලින් කිසිදු ආකාරයකින් වෙනස් නොවන බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ ප්‍රකාශක රවීනා ෂම්දාසනි නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී ඇත.

පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි.

“කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතින සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අපි දැඩි අවධානය යොමු කරමු.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කිරීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වන ප්‍රවේශයේ අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් විය යුතු නමුත්, මෙම යෝජිත නීතිය ඔස්සේ, ඒ වෙනුවට අතීතයේ සිට උල්ලංඝණ රටා පවත්වාගෙන යෑමේ අවදානමක් ඇත.

මෙම යෝජිත නීතිය පුලුල්ව එල්ලවුණු විවේචනවලින් පසුව ඉවත් කරන ලද පෙර කෙටුම්පත්වලට සැළකිව යුතු ලෙස සමාන වේ.

එය “ත්‍රස්තවාදයේ” ක්‍රියාවන් ඕනෑවට වඩා පුළුල් ලෙස නිර්වචනය කරයි, විශේෂයෙන් රැඳවුම් නියෝගවල නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇපකරවල විෂය පථය සීමාකරයි.

එසේම අනෙකුත් ගැටළු සහගත විධිවිධාන අතර රැඳවුම් ස්ථාන නැරඹීමට මානව හිමිකම් කොමිසමට ඇති හැකියාව සීමාකරයි.

පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, එවැනි බලතල අනිසි ලෙස භාවිත කිරීමට එරෙහිව සීමිත හෝ ආරක්ෂාවක් නොමැතිව, අයිතිවාසිකම් සීමා කිරීමට විධායකයට අධික බලතල ලබාදෙනු ඇත.

එය වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය නීතිමය පදනම දුර්වල කරනු ඇත. එය තවදුරටත් දීර්ඝ ලෙස, නඩු විභාගයට පෙර රඳවා තබාගැනීමට අවසර දෙනු ඇත.

පනත් කෙටුම්පත සැලකිය යුතු ලෙස සංශෝධනය කර, එය ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මානව හිමිකම් බැඳීම් සමඟ සම්පුර්ණයෙන්ම අනුකූල වන ලෙස සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.”

SendShareShare
Previous Post

වියදම 20%යි! ආදායම 9%යි! මෙහෙම රටකට ණය දෙන්න කවුරුත් කැමැති නෑ! මේ අවුරුද්දේ ආදායම 12% නග්ගගන්න ඔන! ලබන අවුරුද්දේ 14%ට! තවත් බදු සහන දෙන්න බෑ! දීපු බදු සහනත් ප්‍රසිද්ධ කරන්න ඕනෑ! දේපොළ බද්දත් පනවන්න! ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන වහාම ගිවිසුම් ගහන්න! එක්සිම් බැංකුව හරි ගියත් චීන සංවර්ධන බැංකු ගිවිසුම තවම නෑ! වංචා-දූෂණ නවත්වන්න! IMF මාධ්‍ය හමුවේදී බෲවර්ගෙන් ලංකාවට කොන්දේසි රැසක්! I Sri Lanka Latest News

Next Post

ජනපති නොබැදි ජාතීන්ගේ සමුළුවේ 19 වන රාජ්‍ය නායක සැසිය අමතයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.