රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරන ජනිකා ලියනගේ මහත්මියට එරෙහිව ජනාධිපති ලේකම්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ‘මගෙන් රටට’ සංවිධානය පසුගියදා කටයුතු කළා.
ජනිකා ලියනගේ මහත්මිය රුසියාවේ සිටිමින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදුකරනවා වෙනුවට ඇයගේ පෞද්ගලික ව්‍යාපාරවල නිරත වෙමින් සිටින බවයි ‘මගෙන් රටට’ සංවිධානය එහිදී චෝදනා කර සිටියේ.










