පෞරාණික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනත් ස්ථානයකට රැගෙන ගොස්, තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පත්කිරීමට විරෝධය පළකකිරීම සඳහා එම තැපැල් කාර්යාලයේ වෘත්තීය සමිති කිහපයක් අද (13) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා හමුවුණා. (Sri Lanka Latest News)
එහිදී වෘත්තී සමිති නියෝජිතයන්, සිය යෝජනා ඇතුළත් සංදේශයක් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදීමටද කටයුතු කළා.










