ආණ්ඩුවේ ඇමැතිවරුන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ බෑනලා පුතාලා සම්බන්ධයෙන් ව්යාපාරික විරංජිත් තාඹුගල මහතා මහේස්ත්රාත්වරිය හමුවේ රහස් ප්රකාශයක් ලබා දී ඇත.Sri Lanka Latest News
හෙතෙම කියා සිටින්නේ මෙම ඇමැතිවරු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන ලෙසය.
මෙය මහේස්ත්රාත්වරියක් හමුවේ කළ දීර්ඝතම ප්රකාශය බවද හෙතෙම සදහන් කර සිටියේය.