• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටීචර්ගේ ලක්ෂ 22ක රන්තැල්ල පාසලේම තවත් ටීචර් කෙනෙක් හොරකම් කරලා! ඒ මදිවට වැට ගාව වළක් අතින් හාරලා වළදාලා! I Sri Lanka Latest News

July 28, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ටීචර්ගේ ලක්ෂ 22ක රන්තැල්ල පාසලේම තවත් ටීචර් කෙනෙක් හොරකම් කරලා! ඒ මදිවට වැට ගාව වළක් අතින් හාරලා වළදාලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උඩප්පුව ප්‍රදේශයේ පාසලක ගුරුවරියකගේ රුපියල් ලක්ෂ 22ක් වටිනා රන් තැල්ල සොරකම් කළ එම පාසලේම ගුරුවරියක් අද(28) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

රන් තැල්ල හිමි ගුරුවරියගේ ගෙල ප්‍රදේශයේ ඇතිවූ කැසීමක් හේතුවෙන් ඇය රන් තැල්ල ගලවා මුදල් පසුම්බියට දමා ඉගැන්වීම් කටයුතු කර ඇත.

එම අවස්ථාවේ විදුහල්පතිවරයා කළ කැඳවීමක් මත ඇය පංති කාමරයෙන් ඉවතට ගොස් තිබෙන අතර, පසුව ඇය නැවත පැමිණ සිය මාලය පසුම්බියේ තිබේද යන්න පරික්ෂා කිරීමේදී එය නොමැති බව දැන ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට දැනුම් දී තිබේ.

පසුව විදුහල්පතිවරයා පැමිණ සිසුන්ගෙන් කළ විමසීම් හමුවේ අනාවරණය වී ඇත්තේ, තවත් ගුරුවරියක් විසින් ඇයගේ පසුම්බිය විවෘත කර ඇති බවය.

පසුව විදුහල්පතිවරයා විසින් මේ බව පොලීසියට දන්වා ඇති අතර, පොලීසිය පැමිණ අදාළ සැකකාර ගුරුවරියගෙන් සිදුකළ දිර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඇය විසින් අදාළ රන් තැල්ල සහ මාලය සොරකම් කළ බවත් එය පාසලේ ආරක්ෂිත වැටක් අසල පොළොවේ කුඩා වළක් අතින් හාරා සැඟවූ බවත් පවසා ඇත.

පසුව සැකකාර ගුරුවරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

SendShareShare
Previous Post

රට හැම පැත්තෙන්ම කඩන් වැටිලා! රට ගොඩගන්න නම් වහාම ජනවරමකට යන්න! ඕනෑම මැතිවරණයකට අපි සූදානම්! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති නැගිටලා යනවා කියන කෑල්ල නම් නෑ! සර්ව පාක්ෂික සමුලුව ඇතුළේ උණුසුම් වෙච්ච තැන් නම් මේ වීඩියෝ එකේ තියෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

Load More
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

2027 මාර්තු මාසයේ දී IMF ගිවිසුම් අවසන් වී රටට ලැබෙන්න ඇති විස්තීරණ ණය පහසුකම් පවා නැති වන බවත් 2028 ජනවාරි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper