• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

BMICH එකේ තියපු ක්ෂුද්‍ර-කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ හමුවට විපක්ෂයේ පක්ෂ නායකයන් එක්ක විපක්ෂනායක සජිතුත් එකතු වෙයි! ක්ෂේත්‍රය ගොඩනගන විදිහ ගැන නව ව්‍යාපාර මිලියනයක් හදන විදිහ ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 22, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආර්ථික සංකෝචනයක් තුළ නොව ආර්ථික වර්ධනයක් තුළ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්⁣ට සහන සැලසිය යුතු බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ සඳහා රාජ්‍ය ක්‍රමවේදය තුළම වගකියන සහ වගවෙන ආයතන ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සමග පැවැති හමුවකදී ය.

අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගත් ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් සිංගප්පූරුවේ පවා එවැනි ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඇති බවත් එවැනි ප්‍රශස්ත ප්‍රබුද්ධ ක්‍රියාදාම ගැන වැදගත් විශ්ලේෂණයක් සිදු කර අප රටට අනන්‍ය වූ ආකෘතියක් සහ වැඩපිළිවෙළක් අවශය බවත් සමගි ජන බලවේගය සතුව එවැනි සැලසුමක් ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

නව ව්‍යාපාර මිලියනයක් සඳහා අවස්ථාව

එසේම පවතින ව්‍යාපාරිකයන් සහ කර්මාන්ත කරුවන් ශක්තිමත් කරමින් නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන බවත් පවතින කර්මාන්තකරුවන් ආරක්ෂා කරමින් මෙය සිදු කරන බවත් මැද මාවත තුළ මානුෂීය ධනවාදය තුළින් ධනය උත්පාදනය කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හරහා එම ධනය ලබා දී අසමතුලිතතා නිවැරදි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ත්‍රිත්ව ඛේදවාචකයන් නිසයි මේ තත්ත්වය ඇති වුණේ

අපරට පාස්කු ඉරිදා ප්‍රහාරය, කොරෝනා සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචකයන්ට මුහුණ දුන් බවත් මේ නිසා දළ දේශීය නිෂ්පාදනය 50%ක් සහ රැකියා නියුක්තියට 52% එනම් 4500000කට රැකියා ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට ලක් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරාටේ නීතිය වෙනුවෙන් හඬක් නගන්න අපිට හැකි වුණා

මෙහි දී අප රටක් ලෙස කෙටිකාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ලෙස කළ යුතු දේ ගැන අවබෝධයක් ලබා ගත යුතු බවත් කෙටි කාලීනව මොවුන් අක්‍රීය වන්නට නොදී විනාශ වන්නට නොදී රැකගත යුතු බවත් ඒ සඳහා බොහෝ බලවේග එකට එකතු වී පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන්න හැකි වී බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත තමාට හඩ නැගිමට හැකි වූ බවත් මේ නිසා දෙසැම්බර් වනතුරු විරාමයක් ලැබුණත් එය තාවකාලික සහනයක් බවත් ඉන් පසුව නැවතත් එය ක්‍රියාත්මක වන බැවින් ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ විරාමය තුළ ගරාවැටුණු කඩාවැටුණු බිඳ වැටුණු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ට නැවත ගොඩ එන්න වෙනම වැඩසටහනක් අවශ්‍ය බවත් කාරක ප්‍රග්ධනයට මෙන්ම ප්‍රග්ධනයට ප්‍රවේශය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ADB එකෙන් ලැබුණ මුදල් නිවැරදිව බෙදී යා යුතුයි

⁣ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 100ක ණයක් ලබා ගැනීමට හැකි වූ බවත් මෙම මුදල් දැඩි අපහසුතාවෙන් පෙනී සිටින කර්මාන්තකරුවන්ට ලබාදිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කිසිම රටක් අවුරුදු 2ක් තිස්සේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇදගෙන ගිහිල්ලා නෑ! ආණ්ඩුව ජනාධිපතිවරණය තියනකම් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්නේ නෑ! මොකද එහෙම කළොත් ආණ්ඩුවට ණය ගෙවන්න වෙනවා! මේ නිසා IMF වාරිකය ලැබීමත් අවදානමක! VIDEO I Sri Lanka Latest News

Next Post

පොලිසිය මොරගහහේනේදී වෙඩි තියයි! දෙන්නෙක් මරුට! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.