• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ අහුන්ගල්ලේදී වෙඩි තබා මරා දමා ඇත්තේ කොස්ගොඩ සුජීගේ ඥාතියෙක්! ගේම ගහලා තියෙන්‌නේ බෙලිඅත්තේ එකතැන 5ක් මැරුවාට පළිය ගන්න ලොකු පැටීගේ කල්ලියෙන්ලු! ඔළුවටම වෙඩි තියලා හිස් පතුරම් කොපුවත් අරන් ගිහින්! VIDEO I Sri Lanka Latest News

March 2, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඊයේ දහවල් අහුංගල්ලේදී හිසට වෙඩි තබා ඝාතනය කොට ඇත්තේ කොස්ගොඩ සුජී නම් පාතාල කල්ලි සාමාජිකයාගේ ඥාතී සහෝදරයෙකු බව පැවසේ.Sri Lanka Latest News

ලොකු පැටී නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට පළිගැනීමක් ලෙස මෙය සිදුකර ඇති බවට සැක කරන බව ආරක්ෂක අංශ පවසයි.

අහුංගල්ලේදී අද දහවල් 12.30ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ ඉදිකෙරෙමින් පවතින වෙළෙඳසැලක් අසල සිටි පුද්ගලයෙකි.

මේ වෙඩික්කරුවන් ප්‍රහාරය සඳහා පැමිණෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළකි.

වෙඩික්කරු අදාළ වෙළඳසැල අසලට පැමිණ යතුරුපැදියෙන් බැස අනතුරුව නැවත ඒ වෙත ගොඩ වේ.

පසුව වෙළෙඳසැල තුළ සිටි අයෙක් පැමිණ යම් කිසි දෙයක් පවසා එම ස්ථානයෙන් දිවයෑමක් සමග වෙඩික්කරු ‍වෙළෙඳසැල තුළට දිව ගොස් එක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අනතුරුව හිස් පතොරම් කොපුවද රැගෙන වෙඩික්කරු යතුරුපැදියේ නැග පළා යයි.

වෙඩි තැබීම සිදුකර පළා යන අයුරුද CCTV කැමරාවක සටහන්ව තිබිණි මෙලෙසිනි.

වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ හිසටම එල්ල වී තිබූ අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබිණි.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ කුසුම් කුමාර මෙන්ඩිස් නොහොත් මංජු නම් 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකි.

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේදී ජීවිතක්ෂයට පත් වූ රෝයල් බීච් සමන් ඝාතනයට පළිගැනීමක් ලෙස පොඩි පැටී නම් පාතාල කල්ලි සාමාජිකයා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට සැක කරන බවද ආරක්ෂක අංශ පවසයි.

කෙසේවෙතත් පොලීසිය පවසන්නේ ඝාතනයට ලක් වූ පුද්ගලයාට කිසිදු අපරාධමය චෝදනාවක් ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බවය.

සිද්ධිය සම්න්ධයෙන් පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බළකාය ඇතුළු පාර්ශ්ව රැසක් විමර්ශන සිදුකරයි.

SendShareShare
Previous Post

රනිල්ගේ ගෙදරින් රුවල් නැවකුයි හක් ගෙඩියකුයි හොරකම් කරලා! I Sri Lanka Latest News

Next Post

අද සක්වලින් තවත් ස්මාර්ට් පන්ති කාමර 2ක් අරන් සජිත් රාජපක්ෂවරුන්ගේ බළකොටුවට ඇතුළු වෙයි! 115 වන පන්ති කාමරය හම්බන්තොට දෙබරවැව ජනාධිපති විද්‍යාලයට! 116 වැන්න තෙළුල්ල කණිෂ්ඨ විද්‍යාලයට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.