• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ සජිත්ගේ කටවහන ලියුමක් හදලා! ලියුම හැදුවේ කව්ද? කාගේ උපදෙස් පිටද? ‌ලියුමේ ‌තියෙන සජිත්ට විරුද්ධ හේතු මොනවාද? I Sri Lanka Latest News

December 4, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
එදා ‘සොනික් සොනික්’ කිව්වා! ඇමැතිකම් ගන්න ‘ටොනික් ටොනික්’ කිව්වා! දැන් ඒගොල්ලේ ‘පැනික් පැනික්’ වෙලා! විපක්ෂනායක මේ කියන්නේ කා ගැනද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කතානායකවරයා වෙත ‌බාර දීම සදහා ලිපියක් සකස් කරමින් පවතින බව විපක්ෂය වෙත වාර්තා වේ.Sri Lanka Latest News

ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම ලිපියෙහි විපක්ෂනායකවරයාට එරෙහිව චෝදනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවකි.

ඒ අතර ජනාධිපතිවරයා, මැතිඇමැතිවරුන් සහ අධිකරණ විනිසුරුවන් සම්බන්ධයෙන් පෞද්ගලිකත්වය හුවා දක්වමින් කතා කරන බවත්, නිතරම මයික්‍රෆෝනය සහ රූපවාහිනිය ඉල්ලමින් පාර්ලිමේන්තුවේ කතාකරන බවත්, මන්ත්‍රීවරුන්ට තර්ජනය කරන බවත් සදහන්ව ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් මෙම ලිපිය සකස් කළ ඉහළ නිලධාරියා කව්ද, ඒ සදහා උපදෙස් ලබා දුන් කාර්යාල ප්‍රධානියා සහ ලියුම සකස් කළේ කොතැනදීද යන්න සම්බන්ධයෙන් විපක්ෂයට මේ වනවිට තොරතුරු ලැබී ඇති බවක්ද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ක්‍රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂය ගැන කතා කරන්න හිටපු ඇමැති රොෂාන් තුන්පාරක් කෝල් කරලා ආණ්ඩුවෙන් වෙලාව ඉල්ලයි! ආණ්ඩුව වෙලාව නොදෙයි! ‘ඇයි මට කතා කරන්න දෙන්නේ නැත්තේ? මේක හරි කැතයි! ප්‍රජාතන්ත්‍ර විරෝධියි!’ විපක්ෂනායක සජිත් නැගිටී! ‘ආණ්ඩුව දෙන්නේ නැත්නම් විපක්ෂයෙන් හරි වෙලාව දෙන්නම්’ කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හරිනිත් එක්ක පාර්ලිමේන්තු වටරවුමට ආ කාන්තාවන්ට ‌පොලිසියෙන් ජල ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper