• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බන්ධනාගාර බස් එකෙන් ‘හරක් කටා’ අරන් එද්දී ක්ලේමෝ එකක් ගහලා මරන්න සැලසුමක්! ක්ලේමා් දෙකකුත් පන්නලා? I Sri Lanka Latest News

September 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
‘හරක් කටා’ මාංචු දාගෙන උසාවියෙන් එළියට එද්දී පළමුවරට මාධ්‍යයට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාතාල කල්ලි නායක හරක් කටා අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ බන්ධනාගාර බස් රථය ඉලක්ක කර ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලින්ත ඇතුළු පාතාල කල්ලිය විසින් සකස් කරගෙන සිට ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.Sri Lanka Latest News

මේ බව අනාවරණය වී ඇත්තේ කොමාන්ඩෝ සලින්ත නමැති පාතාල ප්‍රබලතම අවි ආයුධ විකිණු බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරයකුගේ ප්‍රශ්න කිරීමේදීය. සැකකාර ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ කොමාන්ඩෝ සලින්ත අවස්ථා ගණනාවකදී තමන්ට දුරකථනයෙන් කතා කර ක්ලේමෝ බෝම්බ දෙක්ක ඉල්ලා කරදර කළ බවයි. එහෙත් විමර්ශන නිලධාරීන් සැක කරන්නේ සැකකාර ලුතිනන් කර්නල්වරයා ක්ලේමෝ බෝම්බ දෙකක් කොමාන්ඩෝ සලින්තට ලබාදෙන්නට ඇති බවයි.

මාධ්‍යවේදියකු ලෙස වෙස්වලාගෙන ගොස් හරක් කටා ඝාතනය කළ සැලසුම ව්‍යාර්ථ වූවොත් ඊළඟ ප්‍රහාරක සැලසුම ලෙස මෙම ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත සූදානමින් සිට ඇත.

හරක් කටා රැගත් බන්ධනාගාර බස් රථය අලුත්කඩේ අධිකරණය වෙත එද්දී අධිකරණය ආසන්නයේ මාර්ගයක යතුරුපැදියක ක්ලේමෝ බෝම්බය සඟවා එය දුරස්ථ පාලකයක් යොදාගෙන පුපුරුවා හැරීම මෙම පාතාල කල්ලියේ සැලසුම වන්න ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මෙම පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසා සිදුවීමට ඉඩ තිබූ මහා විනාශයක් වැළකී ගිය බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. මාධ්‍යවේදියකුගේ වෙස් ගෙන කැමරාවක් තුළ පිස්තෝලයක් සවිකර එය ක්‍රියාත්මක කර හරක් කටා මරා දැමීමට කළ සැලසුම මීට පෙර අනාවරණය විය.

එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා සහ ඊට යොදා ගැනීමට සූදානම් කර තිබූ පිස්තෝලය මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. පද්මේ ඇතුළු පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමත් සමගම හරක් කටා ඝාතනය කළ එම සැලසුම නතර කර ඊට යොදා ගැනීමට සූදානම් කර තිබූ කැමරාව ද ගිනි තබා විනාශ කිරීමට එහි මෙහෙයුම්කරු කටයුතු කර තිබිණි.

කොමාන්ඩෝ සලින්තට අවි ආයුධ විකිණු බව කියන ලුතිනන් කර්නල්වරයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

හේමන්ත -දිවයින

SendShareShare
Previous Post

ඉස්කෝලවල උගන්වන්න ඕන ගුරුවරු වරප්‍රසාද ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළට කඩන් පනී! බිම වාඩිවී උපවාසයක! VIDEO I Sri Lanka Latest News

Next Post

කැඩිලද.. කඩලද? ජාතික රෝහලේ CCTV කැමරා 160ම වැඩ නෑ! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.