• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ කළුතර මන්ත්‍රී ජගත් විතාන ඝාතනය කිරීමේ සූදානමක්? පොලිස්පතිවරයාගෙන් කළුතර නියෝජ්‍ය පොලිස්පතිට ලිඛිත දැනුම්දීමක්! සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

October 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
සජබය තීන්දුවක් ගත්තා වැඩිම ප්‍රතිශතය ගත්තු අපේක්ෂකයා සභාවට නම් කරන්න! අපිට විනයක් තියෙන්න ඕන! අපිට ඕන අය නම් කරන්න බෑ! පැරදුණු අපේක්ෂකයන් දාන්න ගිහින් බැරි වෙලා සංවිධායක ධූරවලින් අයින් වුණු අයට මතුගම සභාව පිහිටවූ සජබ ජගත් විතාන කන පැලෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජගත් විතාන මහතාගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මතු කරන්න අවස්ථාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ සභාවේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනයක් බවත් වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ මරණයෙන් හෝ පාඩමක් ඉගෙන ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවා පොලිස්පතිවරයාට දිවුරුම් ප්‍රකාශයක් මගින් සිය ආරක්ෂාව සලසා දෙන ලෙස ඉල්ලා සිටියත් එය ලබා නොදුන් බවත් ජගත් විතාන මහතාට සහ විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නිසා මේ ප්‍රශ්නය ගැන දැඩි අවධානය යොමු කර ජගත් විතාන මහතාට ආරක්ෂාව ලබා දෙන ලෙසත් මෙය කල් දැමිය නොහැකි බවත් ජීවිතයක් අහිමි වූ පසු ආරක්ෂාව ලබා දී වැඩක් නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අද පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා විසින් තමා ඝාතනය කිරීමට යම් පුද්ගලයකුගේ සූදානමක් ඇති බවට පොලිස්පතිවරයා විසින් කළුතර නියෝජ්‍ය පොලිස්පතිවරියට ලිඛිතව දැනුම් දී ඇති ලිපියක් ඉදිරිපත් කළේය. මේ ගැන විමර්ෂණයන් සිදු කරන ලෙසට ද පොලිස්පතිවරයා දැනුම් දී ඇති බවත් මේ තත්ත්වය තුළ තමාගේ ආරක්ෂාව සලසන ලෙස ද ජගත් විතාන මහතා මෙහි දී ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

පාසල් කාලය පැය භාගයකින් දික්කිරීමට ආණ්ඩුවෙන් යෝජනාවක්! ගුරු-විදුහල්පතිවරුන් විරුද්ධයි! ගුරුවරු එක්දින වැඩවර්ජනයකට ලෑස්තිවෙයි! I Sri Lanka Latest News

Next Post

බැකෝ සමන්ගේ ෆෝන් එකේ ඉන්නෙ මොන නාමල්ද? මහින්ද ජයසිංහගේ කතාවට නාමල් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

Load More
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

‘අපගේ රට ඉස්ලාමික රටක්. මමත් මුස්ලිම් ජාතිකයෙක්. ඒ වගේම ඉස්ලාම් ආගමිකයෙක්. ඉස්ලාම් ආගමේ තිබෙන ඉස්ලාමීය නීතිය තමයි ෂරියා නීතිය කියන්නේ....

Read more
අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper