• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි වැටිච්ච තැනක්! I Sri Lanka Latest News

November 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
යාලේ අලි ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අලි සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව මෙරට සිටිය හැකි යැයි අනුමාන කළ හැකි සමස්ත අලි ප්‍රමාණය 7,451ක් යැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ සිටිය හැකි අවම අලි ප්‍රමාණය මෙය විය හැකි බවට සංඛ්‍යා ඉදිරිපත් කිරීමක් පමණක් මෙහිදී සිදු කෙරෙන බැවින් මෙරට සිටිය හැකි සැබෑ අලි ඇතුන්ගේ ප්‍රමාණය මීට වඩා වැඩි විය හැකි බව ද ඒ මහතා පැවසීය.

අලි සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති සමීක්ෂණ දත්ත අනුව 1993 දී මෙරට සිටිය හැකි අවම අලි ප්‍රමාණය 1967ක්, 2011 දී මෙරට සිටිය හැකි අවම අලි ප්‍රමාණය 5,879ක්, 2024 දී මෙරට සිටිය හැකි අවම අලි ප්‍රමාණය7,451ක් ලෙස වාර්තා වී ඇත.

වසරකට වඩා අඩු හා අඩි තුනකට වඩා උසින් අඩු ළදරු අලි ප්‍රතිශතය 1993දී 23%ක් ද, 2011 දී 18.8%ක් ද, 2024 දී 16 %ක් ද වශයෙන් වාර්තා වී ඇති බැවින් 2024 වන විට ළදරු අලි කාණ්ඩයේ අඩු වීමක් වාර්තා වී තිබේ.

අවුරුදු 15ට වඩා වැඩි හා උසින් අඩි හයකට වඩා වැඩි වැඩිහිටි අලින්ගේ ප්‍රතිශතය 1993 දි 52.8%ක් ද, 2011 දී 55.9 %ක් ද, 2024 දි 61%ක් ද වශයෙන් 2024 වන විට වැඩිහිටි අලි ගහනයේ වැඩි වීමක් සිදුව තිබේ. දළ ඇතුන්ගේ ප්‍රතිශතය 1993 දී 11%ක් ද, 2011 දී 8.4%ක් ද , 2024 දී 17.6%ක් වශයෙන් වාර්තා වී ඇති බැවින් වර්තමානයේදී එම කාණ්ඩයේ වැඩි වීමක් සිදුව තිබේ.

1993 දී 1.8 වූ ගැහැනු අලි ප්‍රතිශතය, 2011 දී 1.09ක් බවට පත්ව 2024 දි 1.04ක් වී ඇත. එනම් 1993 වර්ෂයට සාපේක්ෂව විට ගැහැනු පිරිමි ප්‍රතිශතය 1.1ක් බවට පත්ව තිබේ.

ගැහැනු අලි රංචු මඟින් සිදු වන දේපළ හා ජීවිත හානිය අඩු වුවත් පිරිමි රංචු මඟින් සිදු වන දේපළ හා ජීවිත හානි ප්‍රමාණය වැඩිය. වර්තමානයේ ගැහැනු හා පිරිමි අලි ප්‍රතිශතය සමාන වීමෙන් අලි මිනිස් ගැටුම වර්ධනය වීමට බලපා ඇතැයි අනුමාන කළ හැකි බව ද ඒ එහිදී පෙන්වා දුන්නේය.

2024 අගෝස්තු මස සිදු කළ මෙම දත්ත ඇතුළත් අලි සමීක්ෂණයේ පර්යේෂණ පත්‍රිකාව ඉදිරි සති දෙක ඇතුළත එළිදක්වන බව ද ඒ මහතා පැවසීය.

එසේම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ග්‍රාම සේවා වසම් මට්ටමින් සිදු කළ සමික්ෂණයකට අනුව මෙරට භුමි ප්‍රදේශයෙන් 60%ට වැඩි භූමි ප්‍රමාණයක අලි ඇතුන් සැරිසරන බව අනාවරණය වි ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අතර 30%ක් පමණ වූ රක්ෂිත ප්‍රදේශත්, 30%ක් පමණ මහජනතාව ගැවසෙන ප්‍රදේශත් වෙයි. ඒ නිසා අලි ඇතුන් ගැවසෙන්නේ මහජනතාවත් සමඟම යැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වන සංරක්ෂණ ජනරාල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.එස්.සී. පාලමකුඹුර, අතිරේක වන සංරක්ෂක ජනරාලි උත්පලා කළංසූරිය, වන සංරක්ෂක තුලානි කුලරත්න, වන සංරක්ෂක ප්‍රියන්ත සේනාරත්න මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වීය.

SendShareShare
Previous Post

මම හැමවෙලාවෙම ගන්නේ පොඩි මිනිහගේ පැත්ත! ‘සේලා පවර්’ ව්‍යවසායකයන් දහස් ගාණක් වළපල්ලට ඇදදැම්මා! මිල පහළට දාලා ජනතාවට තිබ්බ වාසියත් නැති කළා! සජිත් පුනර්ජනනීය විදුලි පාරිභෝගිකයන්-ව්‍යවසායකයන් වෙනුවෙන් දිගටම සටනේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අමුතුම ආර්ථික සූත්‍රයක් ආණ්ඩුව අරන් ඇවිත්! ආර්ථික වර්ධනය වැඩිවෙන්න වැඩිවෙන්න රටේ ණය බර වැඩිවෙනවා! කෝ EPF-ETF සල්ලිවලට වෙච්ච විනාශය නැවැත්තුවාද? ධනපතියන්ගෙන් සල්ලි අයකර ගත්තද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.