‘ඩ්‍රයිවර් බ්‍රේක් නැහැ කිවුවහම බොරු කියන්න එපා කියලා කට්ටිය හිනා වුණා” “ඒ වෙලාවේ හිතුවේ ඉවරයි කියලා. ඇස් ඇරලා බලනකොට තාම ඉන්නවා” යැයි ඇල්ල බස් අනතුරෙන් තුවාල ලැබූ අයෙකු මුහුණ දුන් අත්දැකීම BBCයට ප්‍රකාශ කොට තිබේ.Sri Lanka Latest News
මෙම අනතුරින් 15 දෙනකු මියගොස් ඇති බවට දැනට තහවුරු කොට ඇත.










