අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අද (28) අවස්ථාව හිමි වෙයි. (Sri Lanka Latest News)
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ අද රාත්‍රී 11.32 සිට හෙට අලුයම 3.56 දක්වා එය දිස්වන බවයි.
newsfirst










