පසුගියදා කුලියාපිටිය නගරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලියට සහභාගි වූ ජනතාව සිය කැමැත්තෙන්ම ඊට පැමිණි අය බවත්, මුදල් ගෙවා, බස් රථවලින් දුර බැහැර ප්‍රදේශවලින් ගෙන්වා ගත් පාක්ෂිකයන් නොවන බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. (Sri Lanka Latest News)










