• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටිහැටියේ පේරාදෙණියෙන් අලුත් අන්තරයක්-අලුත් කැඳවුම්කරුවෙක් මතුවුණේ කොහොමද? ඒක හොර එකක්! හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලොකු බාල්දියක් පෙරළයි! VIDEO I Sri Lanka Latest News

July 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අපි මුලින් රටට හෙළිකරද්දී ආණ්ඩු කිව්වේ ඒ බොරු කියලා! අන්න දැන් මල්ටි ප්ලග් ටෙන්ඩරය කැන්සල් කරලා! හැබැයි ආණ්ඩුව රටට කියන්න ඕන මේ ටෙන්ඩරය දෙන්න බලපෑම් කළේ කව්ද කියලා! කව්ද මේ සමාගම තෝරගත්තේ? ගෝඨාගේ ආණ්ඩුව පන්නන්න පාරට බැස්ස වසන්ත මුදලිගේ අනුරගේ ආණ්ඩුව ගත්ත තීන්දුවක් රිවස් කරවයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයන් ලෙස තමන්ගේ හෙංචයියන් පත්කර ගැනීමට ආණ්ඩුවට වුවමනාවක් ඇති නමුත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය යනු කවුරු ආණ්ඩුවේ හිටියත් රටේ ජනතාවගේ පැත්තේ හිටගත් දේශපාලන ව්‍යාපාරයක් බව අ.වි.ශි.බ.ම හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.Sri Lanka Latest News

අන්තරේ කැඳවුම්කරු යනු යමෙන් රාත්‍රී නින්දටගොස් උදෑසන අවදිවන විට ” මං කැඳවුම්කරු ” කිවහැකි තනතුරක් නොවන බවත්, දහස් ගණන් ශිෂ්‍යයන්ගේ, කැපකිරීම් , ජීවිත පරිත්‍යාග සහ සටන් දිනවා ලැබුණු වගකීමක් බවද ඔහු සඳහන් කරයි.

අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු තීරණාත්මක ප්‍රශ්න හමුවේ මැදිහත්වීම් සිදුකළ අන්තරේ කටයුතු එහි වත්මන් කැඳවුම්කරු මධූෂාන් චන්ද්‍රජිත් සමඟ මේ මොහොතේද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු කාරනා සම්බන්ධව සිදුවෙමින් ඇති බවත් ඔහු පැවසීය.

එසේ තිබියදී ආණ්ඩුවට හිතවත් පටු දේශපාලන අරමුණු සහිත පිරිසක් සතුටු සාමීචියේ යෙදෙන අවස්ථාවක ෆේස්බුක් පිටුවක් ද හදාගෙන අන්තරේ කැඳවුම්කරු කියා එක්වරම පැමිණ ඇතැයි තමාද සමාජ මාධ්‍ය හරහා දුටු බවත්, ඒ සම්බන්ධව මේ වන විට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිල නිවේදනයක් නිකුත්කර ඇති බවද වසන්ත මුදලිගේ සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වන විට නව ෆේස්බුක් පිටුවක් සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සසිඳු පෙරේරා නැමැත්තෙකු අන්තරේ කැඳවුම්කරු ලෙස හඳුන්වාදෙන සමාජ මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නිල ෆේස්බුක් ගිනුමේ ද ඊට අදාළ සඳහනක් share කර තිබුණත් මේ වන විට එය ඉවත්කර තිබේ.

SendShareShare
Previous Post

බිමල් පාර්ලිමේන්තුවේදී කිව්වා ශානි අබේසේකරයි රවී සෙනෙවිරත්නයි ඒ තනතුරුවලට පත් කරන්න කියලා කාදිනල් හිමියන් ඉල්ලීමක් කළා කියලා! කතෝලික සභාව වෙනුවෙන් සිරිල් ගාමිණී පියතුමා අද කියනවා එහෙම ඉල්ලීමක් කළේ නෑ කියලා! එතකොට බිමල් පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුවක්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

එතුමා පේරාදෙණිය ඉංජිනේරු අංශයේ…! මම පේරාදෙණිය වෛද්‍ය අංශයේ…! කියන්න දුකයි..! මට තියෙන දැනුමවත් එතුමා ඉංජිනේරුවෙක් වෙලා එතුමාට නෑ! ඇත්තටම මට හරි ලැජ්ජයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

Load More
කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

තමන් කළ ප්‍රකාශයක් මුල්කරගෙන ඇමැති සමන්ත විද්‍යාරත්න මිලියන 1000ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.