• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවො වදපු-හදපු අම්මලා 5624ක් තාත්තලා 3182ක් කාත්කවුරුවත් නැතිව වැඩිහිටි නිවාසවල! I Sri Lanka Latest News

October 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වැඩිහිටි නිවාසවලට ලැබෙන කෑමත් 90%කින් අඩුවෙලා!
Share on WhatsAppShare on Facebook

රැකවරණය අහිමි වූ මව්පියවරුන් අට දහසකට අධික පිරිසක් වැඩිහිටි නිවාසගතව සිටින බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.Sri Lanka Latest News

වැඩිහිටි නිවාස 349ක ඔවුන් රැකවරණය ලබමින් සිටිති. රැකවරණය ලබන වැඩිහිටියන් 8806කි.

මව්වරුන් 5624ක් සහ පියවරුන් 3182ක් දරුවන්ගෙන් සහ ඥාතීන්ගේ රැකවරණය අහිමිවීමෙන් ඔවුහු මෙසේ වැඩිහිටි නිවාසවල සැඳෑ සමය ගත කරති.

බස්නාහිර පළාතේ වැඩිහිටියන් 1242 වැඩිහිටි නිවාසවල සැඳෑ සමය ගෙවන අතර නැගෙනහිර පළාතේ වැඩිහිටියන් 1071ක්ද වයඹ පළාතේ වැඩිහිටියන් 809ක්ද සබරගමුව පළාතේ වැඩිහිටියන් 789ක් උතුරු පළාතේ වැඩිහිටියන් 756ක්ද වශයෙන් වැඩිහිටි නිවාසවල රැඳී සිටිති.

වැඩිහිටි නිවාස 349ක දරුවන්ගේ හෝ ඥාතීන්ගේ රැකවරණය අහිමි වී සිටින වැඩිහිටියන් රැඳී සිටින අතර වයස අවුරුදු 70 ඉක්ම වූ අය 416667ක් වැඩිහිමි දීමනාව ලබන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.

වයස අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම සඳහා ස්වයං රැකියා සඳහා යොමු කිරීම පිළිකා ,අංශභාග, වකුගඩු ,හෘද රෝගවලින් පෙළෙන වැඩිහිටියන් සඳහා රුපියල් 25000 උපරිමයකට යටත් මූල්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ.

වැඩිහිටියන්ගේ මානසික සුවය සංවර්ධනයට විවිධ වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වීමටද පියවර ගෙන තිබේ.

SendShareShare
Previous Post

ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් මහින්ද ජයසිංහගෙන් පණිවුඩයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

වන්දනා නඩයක් ගමන් කළ බස් රථයක් මානිංගමුවේදී දළ ඇතකුගේ ගැටිලා! බස් රියට දැඩි හානි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper