ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අතර සිංගප්පූරුවේදී රහස් හමුවක් සිදුව ඇති බව අද පාර්ලිමේන්තුවේදී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා මෙසේ කියද්දී වහාම පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා එම පුවත අසත්‍යයක් බව කියා සිටියේය.