• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘විශ්වබුද්ධි මුනිගෙයි’ ‘අවලෝකිතේශ්වර බෝධිසත්වගෙයි’ ඔළුව චෙක් කරන්න අංගොඩ මානසික රෝහලේ දොස්තරවරු ටීම් එකක්ම වැලිකඩට!  I Sri Lanka Latest News

January 27, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
‘විශ්වබුද්ධි මුනිගෙයි’ ‘අවලෝකිතේශ්වර බෝධිසත්වගෙයි’ ඔළුව චෙක් කරන්න අංගොඩ මානසික රෝහලේ දොස්තරවරු ටීම් එකක්ම වැලිකඩට!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බුදු දහමට නිගා වන ‘ටික්ටොක්’ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇප නියම වී යළි රක්ෂිත බන්ධනාගාරගත වූ රත්නපුරේ විමලබුද්ධි නොහොත් ‘විශ්ව බුද්ධි මුනි’ නමැත්තාගේ සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘අවලෝකිතේශ්වර’ නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති සැකකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තා ගැනීම සඳහා… අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ වෛද්‍ය කණ්ඩායමක් 31 දා වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණීමට නියමිතය.Sri Lanka Latest News

මේ සැකකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තා ගැනීමට පෙරේදා (25) අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විහේෂඥ වෛද්‍යවරුන් වෙත රැගෙන ගියද අදාළ වාර්තාවන් නිකුත් කර නොතිබිණි.

‘අවලෝකිතේශ්වර’ නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා පසුගිය 18 දාත්, රත්නපුරේ විමල බුද්ධි නොහොත් විශ්ව බුද්ධි මුනි නමැත්තා පසුගිය 24 දාත් වැලිකඩ බන්ධනාගාර රෝහලට ‍යොමු කර තිබිණි. අධිකරණය දුන් නියෝගයක් මත ඔවුන් අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ මානසික විශේෂඥ වෛද්‍යවරුන් වෙත මෙසේ යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

SendShareShare
Previous Post

‘ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත සහ ප්‍රජා මූල්‍ය සේවා සංවිධාන එකමුතුව’ විපක්ෂනායක සජිත් හමුවන්න එයි! සජිත් ආණ්ඩුවෙන් ලොකු ඉල්ලීමක් කරයි! රජයේ ගජමිතුරු ගිනි පොලී ව්‍යාපාරිකයන් ආරක්ෂා නොකර ප්‍රජා මූල්‍ය සංවිධාන ආරක්ෂා කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

දරුවකු පාසලෙන් දොට්ට දැමූ බහින්බස් වීම : අනේ මේ දරුවට දැන් ඉස්කෝලයක් කෝ?

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper