• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත සහ ප්‍රජා මූල්‍ය සේවා සංවිධාන එකමුතුව’ විපක්ෂනායක සජිත් හමුවන්න එයි! සජිත් ආණ්ඩුවෙන් ලොකු ඉල්ලීමක් කරයි! රජයේ ගජමිතුරු ගිනි පොලී ව්‍යාපාරිකයන් ආරක්ෂා නොකර ප්‍රජා මූල්‍ය සංවිධාන ආරක්ෂා කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 26, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
‘ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත සහ ප්‍රජා මූල්‍ය සේවා සංවිධාන එකමුතුව’ විපක්ෂනායක සජිත් හමුවන්න එයි! සජිත් ආණ්ඩුවෙන් ලොකු ඉල්ලීමක් කරයි! රජයේ ගජමිතුරු ගිනි පොලී ව්‍යාපාරිකයන් ආරක්ෂා නොකර ප්‍රජා මූල්‍ය සංවිධාන ආරක්ෂා කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දුප්පත්කම තුරන් කිරීමේ ක්‍රියාවලිය ප්‍රජාව කේන්ද්‍ර කර ගෙන ප්‍රජාව මුල් කර ගෙන ප්‍රජා නායකත්වයෙන් එම ක්‍රියාවලිය සාර්ථක ඉලක්ක කරා ගෙන යාමේ ‘ග්‍රාමීන් බැංකු සංකල්පය’ නිර්මාණය කරන ලද්දේ බංගලාදේශයේ මොහොමඩ් යූනුස් මහතා බවත් එම සංකල්පය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා මේ රටේ සවිබල නොගැන්වුණු ජන කොට්ඨාසවලට මූල්‍ය සම්පත් සඳහා පහසු ප්‍රවේශය මෙන්ම මූල්‍ය සම්පත් අඩු පිරිවැයකින් ලබා ගැනීම කේන්ද්‍ර ගත වී ක්ෂුද්‍ර මූල්‍ය බැංකු සංකල්පය ක්‍රියාත්මක වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටේ ජනසවිය දුප්පත්කම තුරන් කිරීමෙ ක්‍රියාවලිය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය හරහා දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළ ඉතාම ශක්තිසම්පන්නව ප්‍රජා මූල සංවිධාන ක්‍රියාත්මක කර ගෙන ක්‍රියාත්මක වී පැතිකඩ ගණනාවකින් ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කිරීමත් සමඟ අති සාර්ථකව මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන විට යම් යම් ව්‍යාපාර ආයතන එම ආකෘතිය තම ව්‍යාපාර ආකෘතිවලට යොදා ගෙන දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් නොව ගිනිපොලී ණය අය කර ගැනීමේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අරමුදලක් නිර්මාණය කළ බවත් ඒ තුළින් කාන්තා කේන්ද්‍රීය පවුල් රැසක් අගතියට පත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යහපාලන රජයේ එවක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ මංගල සමරවීර මුදල් ඇමතිවරයා ක්ෂුද්‍ර මූල්‍ය ණය නොගෙවන ලෙසට ප්‍රසිද්ධියේ කියා සිටියත් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවු බවත් එම ප්‍රකාශය නිසා ණය නොගෙවපු ජනතාව අද වන විට බරපතල ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් එම ණය ලබා දුන් ව්‍යාපාරික ආයතන ණය ලබා ගත් පුද්ගලයන් පසුපස ලුහු බදිමින් ජනතාව අධිකරණය හමුවට ගෙන යාම පවා සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරි පනත ප්‍රකාශයට පත් කර ශ්‍රේෂ්ඨාධිකරණයේ අවදානය යොමු වීමෙන් පසු එහි යෝජනා සමඟ පාර්ලිමේන්තුවේ ක්‍රියාවලියට ගනු ලැබුවත් එම පනතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ආකෘතිය උපයෝගී කර ගෙන පොදු ජනතාවගෙන් ගිනිපොලි මූල්‍ය ගසාකෑම් ක්‍රියාත්මක කරන මහාපරිමාණ ව්‍යාපාර නියාමන කිරිමක් සිදු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහෙත් දුප්පත්කම තුරන් කිරීමේ ක්‍රියාවලියට ශක්තියක් ලබා දුන් ප්‍රජාමූල්‍ය ආයතන නියාමනය කිරීමට කටයුතු කරන බවත් මෙය සුපුරුදු පරිදි රජය ඒක පාර්ශ්වීය වීමක් බැවින් ක්ෂුද්‍ර මූල්‍ය ණය අරමුදලට හසු වී ඇති පුද්ගලයන් ආරක්ෂා කර මෙය ගිණි පොලී ණය උගුලක් බවට පත් කර ඇති ආයතන නියාමනය කළ හැකි ශක්තිමත් පදනමක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේදී ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත සහ ප්‍රජා මූල්‍ය මූල්‍ය සේවා සංවිධාන එකමුතුව සමඟ පැවැති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

මෙම පනත හරහා ප්‍රජා මූල්‍ය ආයතන ගොඩ නැගිය නොහැකි බවත් තැන්පතු ලබා ගැනීම පවා මෙමඟින් සිදු කළ නොහැකි බවත් මේවා පොදුජනතා ස්වකීය කැමැත්තෙන් නිර්මාණය කරන සංවිධාන බැවින් සුපුරුදු පරිදි ගිණි පොළි ව්‍යාපාරික රජයේ මිත්‍ර පාර්ශ්වයන් ආරක්ෂා නොකර ප්‍රජා මූල්‍ය සංවිධාන ආරක්ෂා කරන ලෙසත් ජනතාව ගැන කිසිදු අවබෝධයක් මේ රජයට නොමැති බැවින් මේ පනත සංශෝධනය කිරිමට කළ හැකි උපරිම මැදිහත්වීම සිදු කරන බවත් ජනතාවගේ පැත්තෙන් සිතා කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ඔන්ලයින් පනත ගෙනාවා! ත්‍රස්ත පනත ගේනවා! පුනරුත්ථාපන පනත ගේනවා! ආණ්ඩුවේ මේ හදන්නේ දිගටම මර්දනය ගෙනියන්න! 30 කොළඹට ඇවිත් මේ මර්දනකාරී ආණ්ඩුව ‌ගෙදර යවන්න ලෑස්ති වෙමු! අද රෑ පාර්ලිමේන්තු වාරඅවසාන කිරීම පසුපසත් කුමන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

‘විශ්වබුද්ධි මුනිගෙයි’ ‘අවලෝකිතේශ්වර බෝධිසත්වගෙයි’ ඔළුව චෙක් කරන්න අංගොඩ මානසික රෝහලේ දොස්තරවරු ටීම් එකක්ම වැලිකඩට!  I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.