• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගන්න ප්‍රධාන පෙළේ නැව් සමාගමක් ලොකු උත්සාහයක! ආණ්ඩුව වරායේ නැගෙනහිර පර්යන්තයේ මාර්ග සැලැස්ම වෙනස් කළේ ඒකටද? මේ හදන්නේ වෙන පර්යන්තයකට වාසියක් දෙන්නද? වත්මන් පරිපාලනය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම නොමග යවලාද? I Sri Lanka Latest News

February 14, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආනයන සීමා රැසක් ලිහිල් කිරීමේ සූදානමක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ වරායේ නැගෙනහිර බහළු පර්යන්තය ලබාගැනීමට ප්‍රධාන පෙළේ නැව් සමාගමක් උත්සාහ කරමින් සිටින බවත් වර්තමාන ආණ්ඩුව යටතේ එම පර්යන්තයේ මාර්ග සැලැස්ම වෙනස් කිරීම වෙනත් පාර්ශවයකට දීමට කරන මූලික පියවරක් වියහැකි බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමල් සුමනරත්න මහතා පැවසීය.Sri Lanka Latest News

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය වරාය අධිකාරියේ වර්තමාන පරිපාලනයේ ක්‍රියාකලාපය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍යාමල් සුමනරත්න මහතා එසේ සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර බහළු පර්යන්තයේ මාර්ගයේ මූලික සැලැස්ම වෙනස් කිරීම තුළින් වෙනත් පර්යන්තයකට වාසි සැළසීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන්නේ දැයි සැකයක් මතුවී ඇති බවත් වරාය අධිකාරියේ වර්තමාන පරිපාලනය නැගෙනහිර බහළු පර්යන්තයේ උපකරණයක් මිලදීගැනීමේ ටෙන්ඩර් අවලංගු කිරීමෙන් ඉදිකිරීම් තව දුරටත් ප්‍රමාද වන බවත් ශ්‍යාමල් සුමනරත්න මහතා කීය.

වරායේ වර්තමාන පරිපාලනය ජනාධිපති අනුර කුමාර දිසානායක, වරාය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ වගකිවයුත්තන් මුලාකර ඇති බව කී ශ්‍යාමල් සුමනරත්න මහතා පැවසුවේ නැගෙනහිර පර්යන්තයේ උපකරණ මිලදීගැනීමට අදාල ටෙන්ඩර් අවලංගු කිරීම සහ ඉදිකිරීමේ සමාගමේ නිලධාරීන්ට වරායේ නිලධාරීන් බලපෑම් කිරීම නිසා අවම වශයෙන් එම පර්යන්තයේ ඉදිකිරීම් තවත් මාස 16 ක් ප්‍රමාද වන බවත්ය.

ජනාධිපතිවරයා පවසන ආකාරයට නැගනෙහිර පර්යන්තය ලැබන ජූනි මස විවෘත කළ නොහැකි බවත් වරාය පරිපාලනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉක්මණින් පියවර නොගත හොත් වරාය පද්ධතියම කඩා වැටෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

වරාය පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් වරාය සමඟ ගිවිසුම්ගතව සිටින නැව් සමාගම් ඉවත්ව යන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉවත්ව යන නැව් සමාගම් සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යන බවත් සුමනරත්න මහතා කීය.

වරායේ සේවකයන්ගේ වෘත්තිය සමිති වරායේ සමිති වීම නිසා එම වෘත්තීය සමිති වරාය ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා බවත් එම ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත්කරමින් දේශපාලනය පසෙක තබා නැගෙනහිර පර්යන්තය රැකගැනීම සඳහා සියලුම වෘත්තිය සමිති ඉදිරිපත් වූ බවත් ඒ මහතා කීය.

මෙම අවස්ථාවේදී ද කුමන අභියෝග පැමිණිය ද වරාය ආරක්‍ෂා කිරීම සඳහා වගකිවයුතු වෘත්තීය සමිති ලෙස ඉදිරිපත් වන බවත් වරාය වෘත්තිය සමිතිය ලෙස වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයට වරාය තුළ වැඩි බලයක් ඇති බවත් ඔහු සඳහන් කළේය.  

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලනය ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත බදු වරායට හානිදායක ක්‍රියාවල අඛණ්ඩව නිතරවීම නිසා වර්තමාන ආණ්ඩුවට කෙටි කාලයක් සම්පූර්ණ වෙත්ම සංවිධානය වීමට සිදුවූ බවත් වර්තමාන පරිපාලනයේ ඉහළ තනතුරුවල සිටින බොහෝ දෙනෙක්ට වාරාය විෂය පිළිබඳව විශාල දැනුමත් නොමැති බවත් ඒ මහතා පැවසීය.

මෙර ජනතාව ඉහළ බලාපොරොත්තුවක් තබාගෙන පත්කළ වර්තමාන ආණ්ඩුව යටතේ මෙවැනි සේවල් වීම අනුමත කළ නොහැකි බව කී ශ්‍යාමල් සුමනරත්න මහතා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් මේ පිළිබඳව තීරණයක් නොගත හොත් සේවකයන් සමඟ සටනට අවතීරණ වන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳව්කරුවන් වන උදේනි කළුතන්ත්‍රි සහ තුෂාරි ප්‍රියංගා යන මහත්ම මහත්මීහු ඇතුළු වරාය වෘත්තිය සමිති රැසක නියෝජිතයෝ සහභාගි වූහ. -අරුණ

කොළඹ වරායේ බහළු පර්යන්තයකට සිදුවන්න යන දේ
SendShareShare
Previous Post

විපක්ෂයත් නම් ලයිස්තුවක් එළියට දාන්න ලෑස්ති වෙයි! අගමැතිනි හරිනිගේ ඉඳන් නම් ලයිස්තුවක් එළියට එනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ගිය සතියෙ ඔස්ට්‍රේලියා ආයෝජකයොත් ගියා! දැන් ඉන්දියාවෙ අදානිත් ගිහින්! 25 වෙද්දි අමෙරිකන් ආයෝජකයා ආවෙ නැත්නම් ෂෙල් එකත් ප්‍රශ්නෙකට යනවා! මේ වෙන්නෙ ආයෝජකයන් දිරිගන්වනවා වෙනුවට ආයෝජකයන් එලවන එක! මොකද්ද මේ වෙන්නේ? හර්ෂගෙන් ආණ්ඩුවට දැවැන්ත ආර්ථික ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.