සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඖෂධ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම අසත්‍ය වී ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයන් සමග පැවැති සාකච්ඡාවේදී මේ බව අනාවරණ වූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.










