රට බංකොලොත් කළ රාජපක්ෂවරුන් ඇතුලු 9 දෙනාට එරෙහිව වන්දි ඉල්ලා නඩු පැවරිය හැකි බව නීතීඥ සදමාල් රාජපක්ෂ මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම නඩු තීන්දුව හරහා සියලුම දේශපාලඥයන් බිත්තියට හේත්තු කොට වගකීම් සහිත පුද්ගලයන් බවට පත්කළ හැකි බවකි.