• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ-මහින්දගේ පඹයෝ පෙරටු කොටගෙන කෑගල්ලට මහා සෙනගක් එයි! (PHOTOS & VIDEO)

November 3, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
ගෝඨාගේ-මහින්දගේ පඹයෝ පෙරටු කොටගෙන කෑගල්ලට මහා සෙනගක් එයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ උතුර ද දකුණ ද නැගෙනහිර ද කොටස් වශයෙන් විකුණා දමන්නට කැබිනට් පත්‍රිකා පාස් කරන විට ඇස් කන් පියාගෙන සිටි ආණ්ඩුවේ උදවිය දැන් සිහිනෙන් අවදි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව බලයට පත්වෙන විට තාප්ප පුරා චිත්‍ර ඇදපු තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිමේ සිටිනවාද කියා සොයා බලන්නට පාලකයින්ගේ ඇස් ඇරී තිබෙන්නේ දැන් ද කියා තමන් ආණ්ඩුවෙන් විමසා සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් මහතා විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවය අද (03) කෑගල්ල නගරයේ දී පැවැත්විණි.

එම විරෝධතාවය පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ම ඊට එක්ව සිටියහ.

ආණ්ඩුව යන ගමන වැරදි බව ආණ්ඩුවේ සිටම දන්නවා නම් තනතුරු තාන්න මාන්න තබාගෙන ආණ්ඩුවට වී නොසිට එළියට බැස ජනතා අරගලයට එක් එක් වන ලෙස ද විපක්ෂ නායකතුමා ඔවුන්ට ආරාධනා කළේය.

මේ වනවිට ගරු සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ආණ්ඩුව චෝදනා එල්ල කරන බව පැවසූ විපක්ෂ නායකතුමා,මේ අන්තනෝමතික පලිගැනීම් වලට එරෙහිව මුළු රටේම ජනතාව එකට සිට ගන්නා බවද පැවසීය.

සත්‍ය කතා කරන පියතුමන්ලා දඩයම් කිරීමත්,ඇත්ත වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන්ට එරෙහිව ආණ්ඩුවේ අවි එසවීමත් වහාම නතර කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා මේ මර්දනකාරීත්වයට එරෙහිව කොන්දේසි විරහිතව තමන් කටයුතු කරන බවද පැවසීය.

SendShareShare
Previous Post

ෆීල්ඩ් මාෂල් තමන්ගේ හෘදය සාක්ෂිය ගැන ඇත්තම කියයි! (VIDEO)

Next Post

වාර්තා බිඳ හෙළයි! දින 100 පසු කරයි! පොලිසිය රට පුරාම පෙන්වපු වැඩ!

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper