උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ට ගෙවීමට පොරොන්දු වූ දීමනාව රජය මගින් නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් බොහෝ ගුරුවරුන් එම ඇගයීම් කටයුතුවලින් ඉවත් වෙමින් සිටින බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය ගල්වල පඤ්ඤාසේකර ස්වාමින්වහන්සේ පවසනවා. (Sri Lanka Latest News)