රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී ඇති බටලන්ද වධකාගාරය සොයා හිරු රූපවාහිනිය ඊයේ ගොස් තිබිණ.Sri Lanka Latest News
එහිදී බටලන්දේ වදහිංසාවන්ට ලක්වූ පුද්ගලයකු මෙන්ම පොලිසියි සිටි නිලධාරියකුද ඒ සම්බන්ධයෙන් සිය අත්දැකීම් හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබුණේ මෙසේය.










