88-89 භීෂණ සමයේදී මුලින්ම ඝාතන රැල්ල ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණෙන් බව හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා කීය.
ජේ.ආර්. මරමු’ යනුවෙන් පෝස්ටර් ගසා ආරම්භ කළ එම ඝාතන රැල්ලෙන් එජාපයේ ඉහළ පෙළ නායකයන් රැසක් ඝාතනය වූ බවද ඒ මහතා කියා සිටියේය.
බටලන්ද බිහිවුණේ ඒ හරහා බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
Sri Lanka Latest News










