ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් අරගල භූමියේ උද්ඝෝෂණයේ නිරත වන තරුණ අරගලකරුවන් විසින් ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව වෙත නිවේදනයක් නිකුත් කොට ඇත.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි විකාරරූපි ක්‍රියාවන් නොකොට ඉල්ලා අස්වීම හරහා මෙම උද්ඝෝෂණ නවතාලිය හැකි බවකි.










