• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම සල්ලි පස්සේ දුවන අස්සේ හෝමාගම ගරාජ් හිමියෙක් මහා පින්කමක් කරගනී! වැඩකට ගන්න බැරිව අතහැර දමා තිබූ රෝහලේ ඇම්බියුලන්ස් එක ලක්ෂ 10ක් වියදම් කර හදා දෙයි! ඉදිරියටත් සියලු වැඩ නොමිලේ කරදෙන බව කියයි! I Sri Lanka Latest News

August 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හැමෝම සල්ලි පස්සේ දුවන අස්සේ හෝමාගම ගරාජ් හිමියෙක් මහා පින්කමක් කරගනී! වැඩකට ගන්න  බැරිව අතහැර දමා තිබූ රෝහලේ ඇම්බියුලන්ස් එක ලක්ෂ 10ක් වියදම් කර හදා දෙයි! ඉදිරියටත් සියලු වැඩ නොමිලේ කරදෙන බව කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෝමාගම මූලික රෝහලේ භාවිතයෙන් ඉවත් කර තිබූ ගිලන් රථයක් එම ප්‍රදේශයේ ගරාජයක හිමිකරුවෙකුගේ මැදිහත් වීමෙන් රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කොට සම්පූර්ණ අලුත්වැඩියාවකින් පසුව යළි රෝහලට භාර දීමේ ආදර්ශමත් පුවතක් හෝමාගම මූලික රෝහලෙන් (15) දා වාර්තා විය.Sri Lanka Latest News

එසේ අලුත්වැඩියා කළ ගිලන් රථය හෝමාගම අතුරුගිරිය පාරේ තක්ෂිලා ඉන්ජිනියර්ස් අධිපති මංජුල නිශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙත භාර දෙන ලදී.

වසර ගණනාවක් හෝමාගම මූලික රෝහලේ පරිහරණය සදහා යොදවා තිබූ ගිලන් රථයක් භාවිතයට ගත නොහැකි මට්ටමට ම අබලන්ව අතහැර දමා තිබියදී රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කොට සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක් කොට මෙසේ බාරදී තිබේ.

මංජුල නිශාන්ත හෙට්ටිආරච්චි මහතා සිදුකළ සත්කාරය අගය කරමින් විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට මෙහිදී ස්තූති ලිපියක් ද ලබා දෙන ලදී.

මේ පිළිබඳව හෝමාගම තක්ෂිලා ඉන්ජිනියර්ස් අධිපති මංජුල නිශාන්ත හෙට්ටිආරච්චි මහතා මෙසේ කීය.

මම ගොඩක් කල් ඉදල මේ විදියේ උදව්වක් කරන්න බලාගෙන හිටියෙ. මේක මගේ ආශාවක්. මේ වාහනය භාවිතයට ගත නොහැකි මට්ටමටම අබලන් වෙලා තිබුනේ.

මහත් පරිශ්‍රමයක් දරල එය යළි භාවිතයට ගත හැකි මට්ටමට අලුත්වැඩියා කරල මෙසේ භාර දෙනවා.

මේ වෙලාවෙදි මං කියන්න ඕනේ මේ වාහනේ රෝහලේ තියන තාක්කල් එහි සියලුම අලුත්වැඩියා කටයුතු මගේ වියදමින් සිදු කර දෙන බවට මෙහිදී පොරොන්දු වෙනවා. මීට අමතරව රෝහලේ අනිත් වාහන වලත් යමි අලුත්වැඩියාවක් තියෙනවානම් ඒවත් නොමිලේ කරල දෙන්න මට පුලුවන්. හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා.

රෝහලේ යම් අලුත්වැඩියාවක් සඳහා රුපියල් මිලියනයකට වැඩිය වැයවන ව්‍යාපෘති සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතියක් ලබාගත යුතුයි. එවන් අනුමැතියක් අපේක්ෂාවෙන් තිබුණු ගිලන් රථයක් තමයි තක්ෂිලා ඉන්ජිනියර්ස් ආයතනයේ අධිපතිතුමා සති දෙකක් වැනි කෙටි කාලයකදී රුපියල් ලක්ෂ 10 අධික මුදලක් වැය කොට සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට රෝහලට භාර දුන්නේ.

මේ පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලයේ සහ හෝමාගම ජනතාවගේ ස්තුතිය පුද කරනවා යැයි පැවසීය.

SendShareShare
Previous Post

දුප්පත්කම-නැතිබැරිකම ඉවසගන්න බැරිව සෙවණගල 16 හැවිරිදි සිසුවියක් ජීවිතයට සමුදෙයි! මීට පෙර සහෝදරයාත් මේ විදිහටම ජීවිතයෙන් සමුඅරන්! ආර්ථික දුෂ්කරතා නිසා ජීවත් වෙලා තියෙන්නේ දැඩි කලකිරීමෙන්! I Sri Lanka Latest News

Next Post

බොහෝ දේශපාලඥයන්ට නැති සජිත්ට පිහිටලා ඇති ගතිගුණ 4ක් භික්ෂු උපදේශක සභාවේදී තීනියාවල පාලිත හිමියෝ සංස්කෘත ශ්ලෝකයකින් පහදයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.Sri...

Read more
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.