පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති භික්ෂු උපදේශක සභාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් නාලාන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ විශේෂ අනාවරණයක් සිදුකළහ.Sri Lanka Latest News
සංස්කෘත ශ්ලෝකයක් උපුටා දක්වමින් උන්වහන්සේ එම කරුණ පැහැදිලි කළේ මෙසේය.










